The title of the page
6.8
90

Hostages (2019) S01E09 Sinhala Subtitles | අවසානයට පෙර | සිංහල උපසිරැසි සමග |

ඉස්සරෝම කියන්න ඕන මේක මෙච්චර කාලයක් ගත්තට සමාවෙන්න ඕන.කලින් කොටස දීලා ගොඩක් දවස් ගියා මේ කොටස අරන් එන්න.කොහොමෙන් කොහොම හරි අද ඒක අරන් ආවනෙ.ඉන්දියන් වෙබ් සීරියස් ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින්.ඒවා කොහොමද කියලා බලන අය දන්නවා.ආයෙ ඉතින් සුපිරිම තමයි. මේ බලන්න යන්නෙ අන්තිම කොටසට කලින් කොටසනෙ.ඒ හින්දා ඉතින් කුතුහලය උපරිමයි කිව්වොත් මං හරි.මේ කොටසෙ වෙන දේ කියන්නෙ නැතුව ඉන්න එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා.ඒ හින්දා ඒක කියන්නෙ නෑ.කතාව බලලම ඉන්න මොකක්ද වෙන්නෙ කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

3 comments

  1. Sampath jayasinha

    Thanks brother. Good luck

  2. Sub ekata thanks brother,,,download link tikath ikmanatama anith site eke update karanna,,,tawama balanna widiyak na

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login