The title of the page
5.8
78

Addams Family (2019) Sinhala Subtitles|ඇඩම්ස් ගේ පවුල|සිංහල උපසිරැසි සමග|

2019 වර්ශයේ fantasy සහ Horror ඝණයට අයත්වෙන මේ චිත්‍රපටය පැය 01 මිනිත්තු 26 ධාවන කාලයක් තියෙනවා .ඒ වගේම මේ චිත්‍රපටයට කලින් කතා චිත්‍රපට 2 ඇවිල්ලා තියෙනවා..

 Addams Family Values
 Addams Family Reunion යන චිත්‍රපටයි…

“අපි හැමෝටම ජීවත්වෙන්න නම් අපි හැමෝටම ඉන්න තැනක් තියෙන්න ඕනේ.”

ඉතින් මේක කතාව දුවන්නේ ඒ ජීවත්වෙන තැන වෙනුවෙන් අරමුණු කරගෙන..මේකේ ඉන්න චරිත ගැන කිව්වොත්

★ Chloë Grace ★ Moretz(වෙන්ඩ්ස්ඩේ)
★ Charlize Theron(මොට්‍රීසියා)
★ Oscar Isaac(ගෝමස්)
★ Finn Wolfhard(පග්ස්ලි)
★ Nick Kroll(ෆෙස්ටර් මාමා)
★ Bette Midler(ආත්තම්මා)
★ Allison Janney(මාගෝස් නීඩ්ලර්)

ඉතින් මේ පවුලේ ඉන්න අයව මිනිස්සු ඇවිල්ලා ඉන්න තැනින් එලවනවා..ඉතින් මෙයාලගේ පවුල එතනදි ලොකු සටනක් කරලා බේරිලා යනව.ඉතින් මේ බේරිලා යන පවුලට අතරමගදී ලොකු හොල්මන් බංගලාවකුයි සේවකයෙකුයි හම්බුවෙනවා.ඉතින් ඔහොම කාලයක් යනකොට එයාලා ඉන්න හරියෙන්ම මිනිස්සු නගරයක් හදනවා..ඉතින් මේ වෙන්ඩ්ස්ඩේ ඒ ගැන හරිම කුතුහලෙන් ඉන්නේ..ඒ ගැන මෙයා ඇහුවට දෙමාපියෝ මෙයාලට ඒ ගැන කියන්නේ නෑ..ඉතින් මෙයලා ඉන්න තැන ඝන මීදුමකින් වටවෙලා තිබුනේ ඉතින් ටික ටික මේ මේ මීදුර විසිරිලා යනවා.ඉතින් මිනිස්සුත් එක්ක එකතුවෙන්න කියලා හිතාගෙන මේ ඇඩම්ස් පවුල එයාලව බලන්න පහලට යනවා.එතනින් ඉදන් තමා මේ කතාව ගලාගෙන යන්නේ…..

❤❤❤සුභ දවසක් වේවා…!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    Knives Out (2019)
    Jojo Rabbit (2019)
    The Aeronauts (2019)
    Hustlers (2019)
    Killerman (2019)

  2. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  3. Thanks sub ekata tvseries ekatath sub dennko please DC super hero girl 2019

  4. meke mul film tika balala na ne bn. ewa balan netuwa aulak nedda ekata ekak sambanda nedda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login