The title of the page
College romance
8.9

College Romance (2018) S01 E03 Sinhala Subtitles | පළවෙනි පාර | සිංහල උපසිරැසි සමග [18+]

     තුන්වෙනි දිගහැරුම…

   ඔන්න යාලුවනෙ තුන්වෙනි කොටසත් අරගෙන ආව.. ඔයාල දෙවෙනි කොටසෙන් දකින්න ඇතිනෙ කට්ටිය හරි හරියට පාටියට යන්න දඟලපු හැටි. ඉතින් ඔන්න දැන් පාටි සීන් ඉවරයි. දැන් ඉතින් මෙයාලගෙ සම්න්බධතා ටිකක් ඉදිරියට යන්න පළමු පියවර තියන්න හදන්නෙ. ඔයාලට තේරෙනව ඇතිනෙ මොකද්ද මන් කියන්නෙ කියල. ඔව් ඔව් දැන් මෙතන සම්පූර්ණ කපල් දෙකක් ඉන්නවනෙ ට්‍රිපි-රවීන , නයිරා-බග්ගා ඔය දෙගොල්ලොනෙ දැන් ඉන්න සම්පූර්ණ කපල් දෙක. අර දෙන්න ඉතින් අමුතුයිනෙ කොයිවෙලෙත් වලිමයි.. ඉතින් කරන් කියන්නෙ හොඳ කට්ටයෙක්. මිනිහ හැමදේම දන්නව. ඔය කෙල්ලො එක්ක ඉන්න ඒවට එහෙම මිනිහ ගුරා. ඉතින් මේ අපෙ අලුත් කපල් දෙක මිනිහගෙන් උපදෙස් අරගෙන වැඩෙ කරන්න යන්නෙ. මේ දෙගොල්ලොන්ට මේක කතා කරගන්න බැරුව තමයි ඉතින් දඟලන්නෙ.. කොහොමහරි කරන් දෙනව අදහසක්. ඉතින් මෙයාල කරන්න ඉන්න වැඩේ හරි යාවිද. කරන්ගෙ අදහස මොකද්ද. මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්නකො…

එහෙනම් හතරවෙනි කොටසින් හමුවෙමු…

ඔබට ජය ✌ ❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

2 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  2. Malith Sandeepa

    සබ් එකට ස්තුතියි♥🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login