The title of the page
college romance
8.9

College Romance (2018) S01 E05 Sinhala Subtitles | සතුටුදායී අවසානය | සිංහල උපසිරැසි සමග [18+]

    අවසාන දිගහැරුම…

   ඔන්න එහෙනම් අපේ කතාවෙත් අවසානය ආව.. ඉතින් මේ තමයි අපේ කතාවෙ අවසාන කොටස. ඔයාලට දැන් මතක ඇතිනේද හතරවෙනි කොටසෙ අවසානෙ හෙන සීන් එකක් උනා කියල. ඔන්න ඉතින් අවසානෙ සතුටුදායි විදිහට එනව කියල දැනට කියන්න පුලුවන්.. ගිය කොටසෙදි යාලුවො තරහ උනා කපල් තරහ උනා මතක ඇතිනෙ එහෙනම් බලමු අන්තිම කොටසෙ මොකද වෙන්නෙ කියල

   යාලුවො කියන්නෙ ඉතින් එකටම ඉන්න උන්නෙ තරහ මරහ ගොඩක් කල් තියෙන්නෙත් නැ, ඒ වෙලාවෙ හැමෝම වගේ වැරදි කරානෙ ඉතින් ඕවට සමාව අරගෙන යාලුවෙන අතර අන්තිමට ට්‍රිපිගෙ ආදර කතාව හරි ගස්සන්න තමයි කට්ටිය සෙට් වෙන්නෙ. කොහොමහරි ඔක්කොටම සමාව දීල කට්ට්‍ය එකට ඉන්න අතරෙ අපේ කතාවෙ දුශ්ටය අයුශ්මන් ආයෙමත් කඩා පාත්වෙනව. ඉතින් ඔන්න ආයෙමත් සීන් ටිකක් ගිහිල්ල කොහොමහරි ඒවත් විසඳෙනව ඉතින්.. එහෙනම් කතාවෙ අවාසානෙ ඔයාලම බලන්න…

   ඔන්න ඔහොමයි ඉතින් මේ කතාව ඉවර වෙන්නෙ. මේක 2018 නිකුත් උනාට මෙතෙක් දෙවෙනි කතාමාලවක් ගැනන්ම් සඳහනක් නෑ. කොහොමහරි දෙවෙනි කතාමාලාව එන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලගෙන් සමුගන්නව.. ආයෙමත් මේ වගේ ලස්සන කතාවකට උපසිරැසි අරගෙන එන්නම්…

ඔබට ජය !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

4 comments

  1. නියමයි මචං,එනකන් හිටියේ

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. තවත් මේ වගේම සුපිරි series එකකින් හෝ සුපිරි film එකකින් හමුවෙමු 👊👊…
    ජය වේවා.!

  3. Sampath jayasinha

    Thanks brother.

  4. Malith Sandeepa

    සබ් එකට ස්තුතියි♥🙏
    ….ජය වේවා….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login