The title of the page
8.9

College Romance (2018) S01 E04 Sinhala Subtitles | පොටෝ එක | සිංහල උපසිරැසි සමග [18+]

    හතරවෙනි දිගහැරුම…

සුභ දවසක් වේව යාලුවනේ.. ඔන්න එහෙනම් අපේ කතාවෙ හතරවෙනි කොටස අරගෙන ආව. ඔන්න ඉතින් අවුරුද්දකුත් දශකයකුත් ඉවරවෙන දවසෙ අපේ කතාවෙත් ලොකු හුට්ටප්පරයක් වෙනව. ඔයාල දන්නවනෙ තුන්වෙනි කොටසෙදි අපේ කපල් ටික ට්‍රිප් එකක් යනවනෙ. ඉතින් ඒ ගිහිල්ල පලවෙනි පාරට වැඩෙත් කරන්නනෙ යන්නෙ. ඉතින් ඊට පහුවෙනිද කොලේජ් එකේදි හම්බෙලා මෙයල මේක කතා කරගෙන ඉන්නව. ඉතින් ඔහොම ආතල් එකෙ ඉද්දි එදා දවසෙදි උන දෙයක පොටෝ එකක් නැති වෙනව. තේරෙනව ඇතිනෙ පොටෝ එක මොන වගේ එකක්ද කියල. ඉතින් ඔය පොටෝ එක හොයන්න ගහන ගේම තමා අපේ හතරවෙනි කොටෙසෙ තියෙන්නෙ. අන්තිමේට පොඩි සිද්ධියක් වෙනව ඒව කිව්වොතින් බලල වැඩක් නෑනෙ. එහෙනම් මේ පොටෝ එක කාගෙද, මොන වගේ එකක්ද, මේකෙ අන්තිම මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න…

එහෙනම් අවසාන කොටසින් හමුවෙමු…

ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊

  2. Sampath jayasinha

    Thanks brother. Good luck.

  3. Malith Sandeepa

    සබ් එකට ස්තුතියි♥🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login