The title of the page
8
95

Togo (2019) Sinhala Subtitles|දුවන්න ඉපදුනු ටෝගෝ|සිංහල උපසිරැසි සමග|

Togo කියන්නේ 2019 Drama ගණයට අයත්වෙන 8.2 / 10 IMDb සමත් වෙන මිනිත්තු 113 දාවනය වන ඒ වගේම 95% කුනු වූ තක්කාලි ප්‍රමාණයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙන චිත්‍රපටයක්..ඒ වගේම 96% ක් මේ චිත්‍රපටයට කැමැත්ත පල කරලා තියෙනවා..මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිපදවුන චිත්‍රපටයක්.

ඉතින් මේ Togo බල්ලා ගැන කිව්වොත් ටෝගෝ (1913 – දෙසැම්බර් 5, 1929) ලියොන්හාඩ් සෙප්පලා කරත්තේ ඉස්සරහ බල්ලා කැනිස් ලූපස් වර්ගයේ සයිබීරියාවේ Husky බලු වර්ගයේ පිරිමි බල්ලෙක්..1913 ඉපදෙන මොහු 1929 දෙසැම්බර් 5 (වයස අවුරුදු 16) වෙනකොට මිය යනවා..ඒ වෙනකොට එයා දිනාගෙන තියෙන සම්මාන වෙන්නේ ඇලස්කාවේ වැඩිපුරම සංචාරය කළ සුනඛයා, නොම් වල චැම්පියන් කුසලානය..

මේ චිත්‍රපටය මුලින්ම නිකුත් වෙන්නේ: 2019 දෙසැම්බර් 20 වෙනිදා මේක අධ්‍යක්ෂණය කරන්නේ එරික්සන් කෝර් තිර රචනය ටොම් ෆ්ලින් ගේ නිෂ්පාදන කරපු සමාගම වෙන්නේ වෝල්ට් ඩිස්නි පික්චර්ස් මේකට රූපවාහිනී ලේඛක ගිල්ඩ් ඔෆ් ඇමරිකා සම්මානය ලැබිලා තියෙනවා…වැඩි කතා ඕනේ නැහැ එහෙනම් චිත්‍රපටය බලන්න 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

One comment

  1. බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ 😊👍..
    ජය වේවා.! 👊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login