The title of the page
you
6.8
78
85

You (2019) S01 E02 Sinhala Subtitles | You නිව්යෝර්ක් වල අන්තිම ලස්සන මිනිසා | සිංහල උපසිරැසි සමග |

You කතාමාලාවේ දෙවෙනි කතාංගයේ උපසිරසත් අරගෙන ආවා, ඉතින් පළවෙනි කොටස බැලුව අය කතාව කොහොමද ගලාගෙන යන්නෙ කියන එක ගැන හොඳ අවබෝධයක් ඇති, ඉතින් පසුගිය කොටස ගැන චුට්ටක් මතක් කරගෙනම අද කොටස ගැන බලමු,
පළවෙනි කොටසෙදි ජෝ සහ බෙක්ගෙ හමුවීමත් ජෝ බෙක් පසුපස යන ආකරයත් දිකින්න ලැබුනා, ඒ වගේම බෙන්ජි ගැනත් ජෝට දැගනගන්න ලැබුනා, කතාව අවසාන හරියෙදි බෙක්ගේ ජීවිතය බේරගන්න ජෝට පුලුවන් වුනා වගේම,බෙක් එක්ක පළවෙනි ඩේට් එකට දිනයක් දාගන්නත් පුලුවන් වුනා, ඒ වගේම අවසාන මොහොතෙදි බෙන්ජි, ජෝට හසුවෙන ආකරයත් දකින්න ලැබුන,you 2019 sinhala sub

අද කතාව පටන් ගන්නෙ එතන ඉඳල, ජෝගෙ හිරකරුවෙක් වෙලා ඉන්න බෙන්ජිව බෙක්ගේ ජීවිතයෙන් ඈත් කරන්න්න ජෝ කරන දේවල් බලාගන්න පුලුවන්, ඒ වගේම ජෝ බෙක් එක්ක තියන සම්බන්ධයත් ඉදිරියට පියවරක් තියන්න උත්සාහ කරන ආකරයත් දකින්න පුලුවන්, ඉතින් මීට වැඩිය දේවල් නම් කියන්නෙ නෑ, ඊලඟ කොටසින් ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්

සුභ දවසක් හැමෝටම !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

9 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. අනිත් කොටසටත් ඉක්මනට සබ් එක දෙමු 👊👊..
    ජය වේවා.!

  2. Sampath jayasinha

    Thanks brother. Good luck.

  3. Happy new year bro ! Tnx sub dunata ada epi ekta….epi
    3 t sub dena bro

  4. දිගටම සබ් එක ඕනේ බ්‍රෝ,thanks

  5. නියමයි..අනික්වත් ඉක්මන්ට සබ් දෙමු කොල්ලො ♥️🔥

  6. Kawdda macho anith sun

  7. Next sub ekath dapanko bn

  8. Me film ska download karana link aka nane me site ake

  9. Achi
    Top Fan ⭐⭐⭐

    ඉතුරු ටිකට දෙන්නෙ නැද්ද බන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login