The title of the page
you
6.8
78
85

You (2019) S01 E03 Sinhala Subtitles | You සමහරවිට වෙන්න පුලුවන් | සිංහල උපසිරැසි සමග |

You සමහරවිට වෙන්න පුලුවන්….YOU කතාමාලවෙ තුන්වෙනි කතාංගයට උපසිරස අරගෙන ආවා, ඉතින් දැන් කතාව එන්න එන්නම රසවත් වෙනවා, කලින් කොටස ගැන මතක් කරලම අද එක ගැන බලමු, පහුගිය කොටසෙදි බෙක් සහ ජෝ ඩේට් එකට යන ආකරයත්, ඒ වගේම පීච්ගේ පාටියට යන ආකායත් දකින්න ලැබුනා, ඒ වගේම බෙන්ජිත් ජෝගෙ අතින් අවසන් ගමන් ගිය විදිහත් දකින්න ලැබුන නේ,

අද කතාව පටන්ගන්නෙ එතන ඉඳල, බෙක් එක්ක තියන සම්බන්ධය ඉදිරි පියවරක් තියන්න ජෝ උත්සාහ කරන ආකරය බලන්න පුලුවන්, ඒ කොහොම වුනත් බෙක්ගෙ හොඳම යාළුවෙක් වුන පීච් නම් ජෝ ගැන ඒතරම් කැමත්තක් නෑ කියල දකින්න ලබේවි, ඒ අතරේ ජෝට බෙන්ජිගෙන් ගැලවෙන්නනත් ගොඩක් මහන්සි වෙන්න වෙන ආකරයත් බලන්න පුලුවන්, ඉතින් මීට වඩා නම් දෙයක් කියන්නෙ නෑ, ඊලඟ කොටසින් හමුවෙමු,
සුභ දවසක්!!

සුභ දවසක් හැමෝටම !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

9 comments

  1. බොහොම ස්තුතියි බ්රෝ සබ් එකට 😊👍…
    මචං,
    * Vagabond
    * The Heaven Sword and Dragon Saber
    * Hostel Daze
    * V Wars
    මේවගෙ ඉතුරු කොටස්වලට සබ් දෙන එකක් නැද්ද 😊😊😊

  2. Thanks dr….

  3. Sampath jayasinha

    Thank brother. Good luck.

  4. Tnx for sub. Ilaga epi tikta sub ikmant denwda

  5. Sub දෙනවා නෙද ඉවර වෙනකන් , නවත්තලා ද මෙකට සබ දෙන එක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login