The title of the page
3.5
88

Marjaavaan (2019) Sinhala Subtitles |මියැදෙන්න!! නැතිනම් ජීවත් වෙන්න| සිංහල උපසිරැසි සමග |

2019 වසරේ නොවැම්බර් 15 දින තිරගත වූ මෙය රොමෑන්ටික් ඇක්ශන් කැටගරි යටතේ ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹුනා. මෙහි ප්‍රදාන රංගනය Rithesh Deshkukh , Siddharth Malhotra, Rakuth Preet, Tara Sutaria යන ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වුනා.. Director වුනේ Milap Zaveri. Producer Bhushan Kumar. සංගීතය Adithya Dev. විනාඩි 135 ක් පුරා දිගහැරෙන මෙය හින්දි භාශාවෙන් තිරගත වුනා. Box office 65.34cr ආදායමක් උපයා තියෙනවා..

එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු………….

රගූ හ්ම්ම් රගූ කියන්නෙ වෙන කවුරුත් නෙමේ අපේ කතාවෙ වීරයා…ඉතිං රගූ කියන්නෙ අනාතයෙක් එයාට එයාගෙම අම්ම තාත්තා නෑ…ඉතිං රගූව පොඩි කාලෙම කෙනෙක් හදාගන්න ගන්නවා…..එයා තමා රගූට හැමදෙම එයා කියන ඕනම දෙයක් රගූ කරනවා…….රගූ කියන්නෙ මැරයෙක් ඒත් හිත හොද මැරයෙක් , එයා මැරවැඩ කරන්නේ මිනිස්සු වෙනුවෙන් , හැම ආගමකටම එක වගේ ගරු කරන කෙනෙක් තමා රගූ කියන්නේ ……ඔහොම ගෙවෙන මෙයාගෙ ජීවිතේ , අර මං කලිං කිව්වෙ මෙයාව හදා ගන්න ගත්තු කෙනා ගැන ආ අන්න එයාට ඉන්නවා පුතෙක් එයා රගූට කැමති නෑ හැම වෙලෙම නෝන්ඩිය දානවා, කපනවා, ඒත් රගු කිසිම දෙයක් කියන්නෙ නෑ අහගෙන ඉදල යනවා, ඒ එයාගෙ තාත්තා රගූව හදාගත්තු නිසා, ……ඉතිං හැමකතාවකටම වගේ මේ කතාවෙත් ඉන්නවා නිලියක් එයාට ……..එක්කො ඒක කියන්නෙ නෑ , අන්තිමට එක දෙයක් කියන්නම් රගූට රගූගෙ ආදරේ හම්බවුන දවසෙම ? ……….. මොනා වෙයිද ?
ඒක ඉතිං කතාව බලල ඔයාලම හොයා ගන්න ……….

මේ කතාවට උපසිරැසි ගැන්නුවේ නම් එක්කෙනෙක් නෙමේ [” අංජුල උමේෂ් “/”නදුන්”/චූටි හිතුවක්කාරයා [අශේන් මදුරංග ] ඉතිං අපි තුන් දෙනාව ඔයාල හොදට දන්නව ඇතිනේ
ඉතිං තවත් සිනමා සිත්තම් රැසකට උපසිරැසි ගෙන එන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

12 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊

  2. තැන්ක්ස් අනෙ සබ් එකට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Lalani Maduwanthi

    Thank you

  5. Achi
    Top Fan ⭐⭐⭐

    Thank bokka

  6. Thanks broo puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna

  7. Harry potter ekata mula idan sub karannako bokka

  8. ela supiri film ekak (wenky mama 2019 telugu) (singa 2019 kannada) film valatath sube dannako jayawewa////

  9. nuwan nadeera
    Cineru_users

    elama…😍
    puluwn nm blinspot tv series eke season 5 eke sinhala sub tika krannko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login