The title of the page
6.8
78
85

You (2019) S01 E01 Sinhala Subtitles | ඔබට ආදරය වෙනුවෙන් කල හැක්කේ කුමක්ද? | සිංහල උපසිරැසි සමග |

2018 වසරේ නිකුත් වුන සුපිරිම Netfilx සීරියස් එකකට සබ් අරගෙන ආවා, කාලෙකට කලින් නිකුත් වුන සීරියස් එකක් වුනත් ගොඩක් අයට මේක මඟහැරිලා තියන්න ඇති, හරි ඉතින් මුලින්ම කියන්න ඕන මේක ආදර කතාවක් නම් නෙවෙයි. මේක  Psychological thriller, Crime Fiction ගණයට අයත්වෙන කතාවක්. ඒ වගේම මේක සාමන්‍ය කතාවකට වැඩිය වෙනස් කතාවක් කියන්න ඕන. කතාවෙ පළවෙනි සීසන් එකට පාදක වෙලා තියෙන්නෙ Caroline Kepnes විසින් රචනා කරන ලද 2014 වර්ශයේ ප්‍රකාශයට පත් වුන You (Kepnes novel) නවකතාව. (1)මේකෙ රේටින් ගැන කිවුවොත් IMDB අගයේ 7.7 ක් සහ කුණුතක්කාලි දර්ශකයේ 91% කුත් ඒ වගේම ගූගල් පරිශීලක මනාප 92% කුත් ලබාගෙන තියනවා, ඒ වගේම මේකෙ දෙවෙනි සීසන් එක මේ දෙසැම්බර් 26 නිකුත් වීමට නියමිත වෙලා තියනවා, 


පොත් සාප්පුවක වැඩ කරන කෙනෙක් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ, සාමාන්‍යයෙන් අපි හැමෝටම ක්‍රශ් එකක් ඉන්නවනෙ, මෙයාටත් ඒ වගේ, පොත් සාප්පුවට එන ලස්සන කෙල්ලෙක් තෝරගෙන එයාගෙ පස්සෙන් යනවා, ඉන්න තැන, කරන්නෙ මොනවද, යාළුවො කවුද,හැමදේම හොයාගන්නවා,ඊටපස්සෙ ඉතින් එකම අරමුණ කොහොමහරි මෙයාව සෙට් කරගන්න එක, ඒ වෙනුවෙන් මෙයා කරන දේවල් නම් හිතන්නවත් පුලුවන් දේවල් නම් නෙවෙයි, ලස්සනට සුන්දරව පටන් ගන්න කතාවෙ එන්ඩින් එක නම් හිතාගන්නවත් බැරි වෙයි, ඉතින් මේක පළවෙනි කොටසේ ඉඳලම රසයේ කිසිම අඩුවක් නැතුව බලන්න පුලුවන් සීරියස් එකක් , හැමෝටම බලන්න කියල ආරධනා කරනවා.

සුභ දවසක් !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රසල් විරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රසල් විරංග

April 12, 2019


77
Total Subtitles

10 comments

  1. Thanks for the sub anith kotas tikath ikmanata denna

  2. සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  3. ඔන්න මමත් බලන්න පටන් ගත්තා. එක දිගට දෙන්න මැදින් නවත්තන්න එපා කතාව

  4. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ජය වේවා.!

  5. තැන්ක්ස් මචං you සිංහල සබ් කරනවට…. සීසන් 1 ඉතිරි එපි ටිකත් මචං පුළුවන් ඉක්මනට දාන්න

  6. තැන්ක්ස් මචං you season 1 සිංහල සබ් දුන්නට…..ඉතිරි එපි ටිකත් පුළුවන් ඉක්මනට දෙන්න සහෝ… දැන් stream වෙන season 2 එපිවලත් සිංහල සබ් කරයි කියලා හිතනවා..

  7. මාලක ප්‍රසාද්

    පට්ට බන් තෑන්කූ සබ් එකට….

  8. You season 1 eke sinhala subtitle wada karanne nane

  9. Achi
    Top Fan ⭐⭐⭐

    ඇයි බන් මෙච්චර සබ් එක ඩවුන්ලෝඩ් කරලත් සබ් කරන්නේ නැත්තේ…
    වෙන කාව හරි සබ් එක කරන්න දැම්මොත් නරකද…
    සීසන් 2 ඩවුන්ලෝඩ් කරගෙන බලාගෙන ඉන්නේ……ගොඩ කාලයක් ඉදන්

  10. හිරාන් ශාරංග

    සබ් එක වෙනුවෙන් ගොඩක් ස්තුතියි.
    ජයවේවා….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login