The title of the page
8.9

College Romance (2018) S01 E02 Sinhala Subtitles | සාදය | සිංහල උපසිරැසි සමග [18+]

දෙවෙනි දිගහැරුම…

ඔන්න දෙවෙනි කොටස අරගෙන ආව. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු. ඔයාල පලවෙනි කොටසෙදි දකින්න ඇතිනෙ ට්‍රිපි කොහොමහරි අන්තිමට කෙල්ලව කැමති කරගත්ත. ඉතින් ඔහොම ඉන්නකොට මෙයාලට සාදයකට යන්න සෙට් වෙනව. කොලේජ් එකේ අලුත් අය එක්ක හැම අවුරුද්දෙම සාදයක් තියෙනව මේකට සාමාන්‍යයෙන් සාද දෙකක් තියෙනව කොල්ලො දෙන්නෙක්. ඉතින් මේකෙන් එකක් තෝරගන්න හැටි තමයි යන්නෙ කතාවෙ. ඔයාල දන්නවනෙ දැන් මේ තුන් කට්ටුව මොන වගේද කියල. මෙකෙදි කරන් මැදි වෙලා ඉන්නෙ නයිරගෙයි ට්‍රිපිගෙයි කැමැත්තට. මෙයාල කැමති නැති හේතු වගයක් තියෙනව සාද දෙකේ. ඒ හේතු මොනවද කියල දැන ගන්න නම් මේ කොටස බලන්න වෙනව..

 

එහෙනම් තුන්වෙනි කොටසින් හමුවෙමු…

ඔබට ජය ✌ ❤

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. අනිත් episode ටිකටත් ඉක්මනට සබ් එක දෙමු 👊..
    ජය වේවා.!

  2. Malith Sandeepa

    සබ් එකට ස්තුතියි♥🙏

  3. Malith Sandeepa

    සබ් එකට ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login