The title of the page
8.4
93
97

The Mandalorian (2019) S01 E08 Sinhala Subtitles |මට රණශූරයෙකු වගේ මැරෙන්න දෙන්න| සිංහල උපසිරැසි සමග

ඔන්න 8 වෙනි කතාවක් අරගෙන ආවා .ඉතින් මේ කතාව මේ එපින් ඉවර වෙනවා .සීසන් දෙක 2020 එනවා කියල තමයි ආරංචිය.කතාව ගැන මුකුත් කියන්නේ නැහැ මොකද හිත රිදෙන කතන්දර බොහොමයි.ඉතින් මෙච්චර කාලයක් මන් ගෙනාපු ටීවී සිරියස් එක බලපු ඔක්කොමට ස්තුතියි .දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න කියලා කට්ටියටම කියනවා. පොඩියට වත් කතාව කියන්නද? මෙහෙමයි ළමයා කොහොම හරි බේරෙනවා !! ඔය ඇතිනේ. එහෙනම් කතව බලන්න ගිහින් එන්නම් .
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

7 comments

  1. Niyamai aiye niyama series eka

  2. Fatta ban tak gala sub danawata Thanks!

  3. බොහොම ස්තුතියි මචං episode 8ටම සබ් දුන්නට 😊👍.. season 02 ආවොත් ඒකටත් සබ් දෙමු 👊👊..
    ජය වේවා.!

  4. Episode 8 ta ikmnt sub dunna supirima ban thawa thawath me wede karan yann oni sup ekk illahan karanwa machn thanks sub tikata

  5. Mekei e7 i video eka.gann nane search kalata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login