ඉතින් කතාවේ අවසානෙත් හිමිට හිමිට ලං වෙනවා.අද කතාව ගැන බලමු .අපේ මැන්ඩලෝරියානු ජාතිකයාට එනවා ඇමතුමක් එකේ තිබුණු විදිහට එයාට යන්න වෙනවා වැඩකට එත් හිතන තරම් හොද වැඩක් නෙමෙයි.ඒ එකකම් එක තනියෙන් කරන්න පුළුවන් වැඩක් නම් නෙමෙයි.ඉ තින් අපේ වීරයාට කොහෙද ඉතින් යාළුවො නේ යන්ත්‍ර විස්වාස කරන්නෙත් නැහැ නේ එයා..බලන්න මෙයාගේ කණ්ඩායම කවුද කියල ඒවගේම මොකක්ද වැඩේ කියලත් බලමු.එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

සමිත රමේෂ්
April 12, 2019
149
Total Subtitles
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👊👊..
ජය වේවා.! 😊
thanks bro sub ekata
thanks bro
Patta bn bohoma sthuthi.
Supiri….👌