8.4
93%
97%

The Mandalorian (2019) S01 E07 Sinhala Subtitles |හිතුවේත් නැහැ මෙහෙම දෙයක්| සිංහල උපසිරැසි සමග

ඉතින් කතාවේ අවසානෙත් හිමිට හිමිට ලං වෙනවා.අද කතාව ගැන බලමු .අපේ මැන්ඩලෝරියානු ජාතිකයාට එනවා ඇමතුමක් එකේ තිබුණු විදිහට එයාට යන්න වෙනවා වැඩකට එත් හිතන තරම් හොද වැඩක් නෙමෙයි.ඒ එකකම් එක තනියෙන් කරන්න පුළුවන් වැඩක් නම් නෙමෙයි.ඉ තින් අපේ වීරයාට කොහෙද ඉතින් යාළුවො නේ යන්ත්‍ර විස්වාස කරන්නෙත් නැහැ නේ එයා..බලන්න මෙයාගේ කණ්ඩායම කවුද කියල ඒවගේම මොකක්ද වැඩේ කියලත් බලමු.එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
Download|1084

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


143
Total Subtitles

5 comments

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👊👊..
    ජය වේවා.! 😊

  2. thanks bro sub ekata

  3. thanks bro

  4. Patta bn bohoma sthuthi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *