The title of the page
8.4
93
97

The Mandalorian (2019) S01 E06 Sinhala Subtitles |ඔවුන්ට ලැබිය යුතු දේ ලැබුනා| සිංහල උපසිරැසි සමග

දවසක් වගේ පරක්කු උනා සබ් එක අරගෙන එන්න.එච්චර හිතන්න එපා එක හොදේ..කලින් කොටස මතක ඇතිනේ .ඒ නිසා ඒ කොටස ගැන මුකුත් නොකියා මේ කොටස ගැන කියන්නම් .අපේ  කතාවේ වීරයා මැන්ඩෝ ඉතින් ට මේ පාර වැඩක් හම්බෙනවා .හැබෙයි වැඩේ හම්බවෙන්නේ එයා කලින් වැඩ කරපු සෙට් එකත් එක්ක.ඉතින් එයත් හොද මුණ පෙන්වාගෙන එයාටම ගේම දෙන අයත් මේ කතාවේ ඉන්නවා ,මෙයාට හම්බෙන වැඩේ තමයි හිර ගෙදරක ඉන්න කෙනෙක්ව නිදහස් කර ගන්න එක .ඒ වැඩේට මෙයත් එක්ක තව 4 දෙනෙක් ඉන්නවා. වැඩි විස්තරයක් කියන්නේ නැහැ .

වැදගත් කරුණක් තියෙනවා කියන්න මන් දන්නවා ඔයාල නොයෙකුත් සයිට් වලින් සබ් ගන්නවා ,එත් මන් ඉල්ලන්නේ ඔරජිනල් සයිට් වලින්ම සබ ගන්න කියලා. සබ් උස්සලා අපේ නම් ගම් වෙනස් කරලා එයාලගේ වගේ දාන සයිට් වලට යන්න එපා. මන් සාමාන්යෙන් මේ වගේ දේවල් මගේ ලිපියේ දාන්නේ නැහැ එත් මේක දැන්මේ සැහෙන හොර සයිට බිහිවෙලා තියෙනවා ඒ නිසා අපේ වගේම අනිත් සයිට් වලත් සබ් හදන අය සබ් හදන්න මහන්සි වෙනවා අපිට මේකන් හම්බවෙන්නේ කොමෙන්ට්  එකයි ඩවුන්ලෝඩ් එක වැඩි වෙන එකයි එක තමයි  අපිව තව  සබ එකක් කරන්න ඕනේ කියන එක ඔලුවට දාන්නේ. එනිසා හැම වෙලාවේම ඔරජිනල් සයිට් වලින්ම සබ් ගන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

10 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. දිගටම සබ් දෙන්න මේකට..
    ජය වේවා.! 👊

  2. the machn

  3. Thanks Brother 👍👍👍

  4. Meka tvseriesandmove web eke ne brother. E1E2E3 vitharai thiyenne

  5. Nancy Drew ekata subtitles dennakoooo please…

  6. thanks

  7. thanks mcn….jayama….

  8. thanks ban sub walata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login