The title of the page
8.4
93
97

The Mandalorian (2019) S01 E05 Sinhala Subtitles |මිනිසාමයි ලොව තිරිසන් වන්නේ !| සිංහල උපසිරැසි සමග

කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා කට්ටියම.මේ පාර කතාව පටන් ගන්නෙම සටනකින්..ඉතින් සටනක් මැන්ඩලෝරියානු ජාතිකයා දිනනවා එත් යානේටනම් ගොඩක් අලාභ වෙනවා ඉතින් කොහොම හරි යනවා හදන්න.හදන්න සල්ලිත් ඕනේ නිසා මැන්ඩලෝරියානු ජාතිකයා සල්ලි හොයන්න වැඩක් ඉල්ලනවා එතැන් ඉන්න කෙනෙක් වැඩ නම් දෙනවා .එතනින් එහාට කතා කියන්න යන්නේ නැහැ.

එහෙනම් කට්ටිය බලලා කමොන්ට් එකක් වත් දාන්න,කොමෙන්ට් වලින් තමයි පොඩි ගැන්මක් එන්නේ ඇත්තම කියන්න එපැයි.එහෙනම් ගිහින් එන්නම් ,ඊලග එපින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

13 comments

  1. P.A.Kasun rachintha weerasinghe

    tnx bro ikmanta sub ekad denawata

  2. බොහොම ස්තුතියි

  3. Thnx machan sub 1ka ikmanata dunnata.

  4. බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට 🙂 ..
    ජය වේවා.!

  5. Ela ela……

  6. episode 4 sub dennako

  7. Ekmanta elaga kotas walata sub diyooo diyooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login