The title of the page

Nivaasi (2019) Sinhala Subtitles | ජිවිතය සොයා | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් සියලු දෙනාටම ඔන්න අදත් ලස්සන ෆිල්ම් එක්කකට සිංහල උපසිරැසියක් ගෙනවා. හොදයි දැන් මං කියන්නන් ෆිල්ම් එක ගැන. මෙක ඇවිත් ජිවිත සොයා යන ගමනක් ඒ ගමන තුල වෙන දෙවල් ටික තාම ෆිල්ම් එකේ සිද්ද වෙන්නේ ඒ ජිවිතය සොයා යන්නේ තමුංගේ පොඩී කාලේ ගැන දන්නේ නැති නිසා තාත්තා විසින් පුතා යවනවා ඒ යා ඉපදුණු තැනට , දැන් නම් ඉතිම් ෆිල්ම් එක බලන්නම වෙනවා මොකො ඉතිම් දැන් තාම මේයට ආදරේ එහෙම මුන ගැහෙන්නේ. එහෙනම් මං ගියා අයේ ෆිල්ම් උපසිරැසි එක්කින් හම්බවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Malayalam movies dennako

  3. ela supiri film ekak Rathaavara (2015) kannada film ekatath sube dannako jayawewa

  4. film eke sub eka weda krnne nane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login