The title of the page
8.4
93
97

The Mandalorian (2019) S01 E04 Sinhala Subtitles|ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්| සිංහල උපසිරැසි සමග

මුලින්ම සමාවෙන්න ඕනේ .මොකද සබ එක පරක්කු උනා නේ..ඇත්තම කතාව කියනවනම් මතක් උනේ නැහැ .😬 ඇත්තම කියන්න එපැයි.හරි හරි දැන් ඕවා මේවා දැක නැහැ කතාවට බහිමුද? 

මැන්ඩලෝරියානු ජාතිකයා මතක ඇතිනේ තුන්වෙනි එපියේ මෙයා අර පොඩි ළමයත් අරගෙන වෙන ග්‍රහලෝකයකට පැනලා යන්න හදනවා නේ.ඉතින් මෙයාලා හම්බෙනවා හොද ග්‍රහලෝකයක්.ඉතින් එයාලා එහෙට වෙලා ඉන්න යානය බලා කෑමක් ගන්න කියලා යනවා එතනත් පොඩි පොඩි දේවල් වෙනවා ඒ වගේම ඔයාලා දන්නා කෙනෙක් අද කතාවට එකතු වෙනවා කාරා සුපර් ගර්ල් නම් නෙමෙයි.හැබැයි මෙයත් සුපර් ගර්ල් කෙනෙක් වගේ තමයි ඒ ෆිල්ම් එක බලලා  තියේනම්.ඉතින් මේ මැන්ඩලෝරියානු ජාතිකයාට වැඩක් හම්බෙනවා එයා ගැන දන්නවනේ සල්ලි වට වැඩ කරනවා කියලා ,සල්ලි නම් එයා ගන්නේ නැහැ එත් කාරා සල්ලි ටික දීලා එයාවත් එක්කගෙන ඒ ආපු අයගේ ගමට යනවා වැඩේ භාර ගත්ත වැඩේ ඉවර කරන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

8 comments

  1. Bohoma sthuthi bro sub ekata 🙂
    Anith episode eka awama ekatath ikmanta sub eka demu..
    Jaya wewa.!

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

  3. E3 sub nene bn

  4. thank bro sub akata

  5. Thank you….niyamai…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login