The title of the page
8.4
93
97

The Mandalorian (2019) S01 E03 Sinhala Subtitles|සෙනෙහසක් !| සිංහල උපසිරැසි සමග

පුළුවන් ඉක්මනින් ඔන්න තුන්වෙනි කොටසක් අරගෙන අවා,දෙවෙනි එපිය බලන්න ඇති කියලා හිතනවා එහෙනම් පොඩියට ඒ කොටස මතක් කර ගම්මු.වතක හොයන යන මැන්ඩලෝරියානු ජාතිකයා කොහොම හරි යානයට ගොඩ වෙනවා නේ.

අද එතැන් සිට 

මේ කොටස කොටස පටන් ගන්නේ ඒ ළමයාව භාරදීමත් එක්ක.ඔහුට හම්බවෙනවා ඒ ළමයාව හොයා දුන්නට ගොඩක් මුදල් ,එකෙන් එයා හොද ආමර් එකක් නම් හදාගන්නම් .ඒ මේ ළමයා ගැනමයි මෙයා හිතන්නේ..! ඇති නේ එහෙනම් බලන්න .ඊලග කොටසින් ඉක්මනට ම හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

7 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු එපිසෝඩ්වලටත් සබ් දෙමු 👊..
    ජය වේවා.!

  2. SUb eka godak sthuthi…
    Digatama karagena yamu
    Jaya wewa…..

  3. thanks bro continue to future

  4. කාලෙකින් පිරියක් ඇති ටීවී සීරිස් එකක් බලනව..

    දිගටම සබ ඕනෙ බ්‍රෝ…

    නියමයි.♥️♥️♥️

  5. Jayawewa ….🧡🧡🧡🧡

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login