The title of the page

How to Train Your Dragon Homecoming (2019) Sinhala Subtitles |කිසිදා වෙනස් නොවූ මිතුදම| සිංහල උපසිරැසි සමග |

ඔන්න අද ඇරන් අවේ How to Train Your Dragon මාලවේ තවත් සලරුවක් එක්ක .

මෙකෙ ෆිල්ම් ලිස් එක බැලුවොත්

1.How to Train Your Dragon 1 (2010)

2.How to Train Your Dragon 2 (2014)

3. How to Train Your Dragon 3 The Hidden World (2019)

4. How to Train Your Dragon Homecoming (2019)

මේ විදිහට නිකුත් වූ 4 වන සලරුවේ උපසිරස සමග අද ඔබව හමුවෙන්න අවෙ . කියන්න ඕනෙ මේක විනාඩි 21 දාවන කාලයකින් යුක්තයි

මෙය Tim Johnson අධ්‍යක්ශනයෙන් හා Jonathan Groff, Jon Pollack අයගේ රචනයෙන් නිපදවා තියේ .ඒ වගේම DreamWorks Animation ආයතනය නිශ්පාදන දායකතවය ලබා දෙනවා ..

How to Train Your Dragon: The Hidden World 2019 පසුව මේ අවුරුද්දෙම නලත්තලට සමගාමිව නිකුත්වූ ව ඇත

 

 

How to Train Your Dragon: The Hidden World 2019 පොස්ටෙර් එක

 

Animation | Short | Action | Adventure | Family | Fantasy කාන්ඩයට අයත් මෙය 3 December 2019 දින USA වල නිකුත්වූවා …

හඩ දායකත්වය දෙන නලු නිලි කැල හදන්වා ගමු

රංගන ශිල්පියා හඩ දායකත්වය දෙන චරිතය

Jay Baruchel                                            Hiccup (voice)
Gerard Butler                                         Stoick (voice)
Craig Ferguson                                       Gobbler (voice)
America Ferrera                                      Astrid (voice)
Christopher Mintz-Plasse                     Fishlegs (voice)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

4 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Aravinda hasantha

    බොහොම ස්තූති සහෝදරයා ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login