The title of the page

Sivappu Manjal Pachai (2019) Sinhala Subtitles|රතු ,කහ ,කොළ|සිංහල උපසිරැසි සමග|

සුභ දවසක් ඉතින් හැමෝටම ඔන්න,
ඉතින් මම මගේ දෙවනි සබ් එකත් අරන් ආවා,මේක ටිකක් පරක්කු උනා,වැඩ රාජකාරි අධික උනා,ඒ අස්සේ ලයින් 600ට විතර කෙලම උනා,ෆොන් එකෙක් ගහපු නිසා බැකප් එක දාලා ගත්තා,ඒත් ලයින් 400ක් විතර අලුතෙන් ගහන්න උනා,හෙනම දුකක් වින්දේ,මීට වඩා දෙවල් නම් වෙනවා,ඒ මොනා උනත් ඒ හැම දුකක්ම විදගෙන සබ් එක ඉවර කරා කතාව පැත්තට යමු ඉතින්

මන් අද ඔයාලට ගෙනාවේ බයික් පදින්න ආස,රෙස් වලට ආස සෙට් එකට ගැලපෙන සුපිරි කතාවක්.. කතාව ගැන පොඩි විස්තරයක් කරොත්,#IMDb rating එක 7.2 හොද තත්ත්වෙක තියෙනවා,මේකේ අද්‍යක්ශනය වගේම තිරරචනයත් සසි කියන ප්‍රවීන අද්‍යක්ශක වරයා..ඉතින් මේකේ නලු නිලියන් ගැන කතා කරොත් #Siddharth_Suryanarayan,#G._V._Prakash_Kumar වගේම #Lijomol_Jose නිලියත් ප්‍රධන චරිත හොබවනවා,ඉතින් මේක ඔයා බලන්නම ඕනා චිත්‍රපටයක් කියලා මම බය නැතුව නිර්දේශ කරනවා.මට මේ සබ් එක කරන්න බාර දුන්න සමිත අයියට විශේෂ ස්තුතිය පුද කරනවා,ඉතින් ඔයාලට බලන්න තව හොද කතාවක් අරගෙන එන්නම් එතකන් ඔයාටල සුභ දවසක..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලින්ද සදරුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලින්ද සදරුවන්

October 17, 2019


19
Total Subtitles

7 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    නියමයි, පට්ටම මූවි එකක්.

  2. තෑන්ක්ස් මචෝ උපසිරසියට,
    දිගටම කරන්න ජය!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Malindasadaruwan

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login