The title of the page
6.8
90

Hostages (2019) S01E05 Sinhala Subtitles | කරදර පිට කරදර | සිංහල උපසිරැසි සමග |

ගෙදර ඇතුළෙදිම තාත්තට වෙඩි වැදිලා     එයාව කොහෙටවත් අරන් යන්න දෙන්නෙ නැතුව එතනම හිරකරගෙන 😱 මෙහෙම දෙයක් වුණොත් කොහොම වෙයිද?ඒ වෙලාවට දැනෙන දේ.

 

Hostages  කතා මාලාවෙ පස්වෙනි කොටස තමයි අද අරගෙන එන්නෙ.කලින් කොටස හැමෝම බලන්න ඇති.කලින් කොටසෙ උන දේ ටිකක් මතක් කරගන ඉමු.

කලින් එපිසෝඩ් එකේ දකින්න ඇතිනේ..අන්තිමට වුන දේ..කීයටවත් හිතපු නැති දෙයක් තමා වුනේ..කොහොමහරි ඒකෙන් මේකෙන් ශයිනා ගෙ ඔක්කොම ඇත්ත එළිවෙනවා..ඒත් ශයිනාගෙ කොල්ලා හමුදාවෙ එකෙක් නිසා..පොර ඇතුළට ඇවිල්ලා වැඩේ දෙල් කරනවා..කොහොමහරි ඒකෙන් මේකෙන් වැඩේ නවතින්නෙ ශයිනගෙ තාත්තට වෙඩි වැදිලා ඇදගෙන වැටිලා..ශයිනගෙ තාත්තා මැරෙයිද ?

ඔන්න ඔහොම තමයි කලින් කොටස ඉවර වෙන්නෙ, එතන ඉඳන් තමයි අද කොටස පටන් ගන්නෙ.අද කොටසෙ වෙන්නෙ මෙන්න මේකයි.

ඩොක්ටර් ආනන්ද් සංජේට ප්‍රතිකාර කරන අතරෙ අරුන්ගෙ ලොක්කව හොයාගන්න පිවිසෙන්න තුරුම්පුවක් අහුවෙනවා. ඩොක්ටර් ආනන්ද් මෙන්න මේ තුරුම්පුව පාවිච්චි කරන්න තමයි හදන්නෙ.

ඒ අතරේ ගෙදෙට්ට පොලිසියෙන් එනවා,
අරහෙ සංජේට වෙඩි වැදිලා,
අනිත් පැත්තෙන් ෂයිනගෙ ප්‍රශ්නෙ.

ඔය ටික විතරක් කිව්වනම් ඇති කියලා හිතනවා. මේ කොටසෙ මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න නම් බලන්නම වෙනවා, එහෙනම් ඉතින් මේ කොටසත් බලලම ඉන්න.

අනිත් කොටසත් ඉක්මනටම අරන් එනවා.

හැමෝටම ජය!!

 

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

4 comments

  1. ස්තුති ඔබට සහෝ .

  2. Machan meke 5 episode eke download link eka site eke dala na neda tawama
    hoda series ekak,indian series denna digatama me wage ewa

    • Sub eka supiri…thnx sub ekata.episode 5 video wala dila thiyena link walata yanna ba.eka gana tikak balannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login