The title of the page
6.8
90

Hostages (2019) S01E06 Sinhala Subtitles|ප්‍රෙහේලිකාවේ කොටස්|සිංහල උපසිරැසි සමඟ|

ඔන්න එහෙනම් Hostages හයවෙනි කතාංගය තමා ඔයාලට මම අරගෙන එන්නෙ.. ඉතින් පොඩ්ඩක් පරක්කු වුනා.. ඒකට සමාව ඉල්ලන ගමන් අපි බලමු කලින් එපිසෝඩ් එකේ මොකද වුනේ කියලා…

පසුගිය කොටසෙන්…..

කලින් කතාවෙ මුලදි නම් වෙන්නෙ ගොඩක්ම දුක් හිතෙන දෙයක්නෙ. කතාව පටන් ගන්නකොටම සංජේට වෙඩි වදිනවා. සංජේව කොහෙටවත් අරන් යන්නත් බෑ. ඒ අස්සෙ එකෙක් පොලිසියට කෝල් දීලා වෙඩි සද්දෙ ගැන කියනවා, හැබැයි ඉතින් මේ එන පොලිස් කාරයෝ දෙන්නව හිතාගන්නත් බැරි විදිහට රවට්ටලා යවනවා. ඒ අතරෙ ෂයිනා ගැබ් අරගෙන ඒ ප්‍රශ්නෙ මදිවට අරෙහෙන් ආදිත්‍ය කියලා කෙනෙක් ඇවිල්ලා වැඩේ දෙල් කරන්න හදනවා. ඔන්න ඔහොම පටන් ගත්ත කතාව ඉවර වෙන්නෙ කොහොම හරි ෂයිනයි, ආදිත්‍යයි, ෂෝවනුයි එතනින් පැනගත්තට පස්සෙ. ඔන්න ඔතනින් තමයි හරියටම කතාව ඉවර වෙන්නෙ.

අද කතාංගයෙන්…..

පටන් ගන්නකොටම කිව්වනෙ කුතුහලය උපරිමයෙන් තියෙන එකක් කියලා… ඉතින් ඒ කුතුහලය තව තවත් වැඩි කරනවා අද එපිසෝඩ් එකෙන්.. අද එපිසෝඩ් එකෙන් වෙන දේ ගැන කියන්න යන්නෙ නෑ ඒ නිසාම.. අරගෙන බලන්න… අද එපිසෝඩ් එකෙන් ප්‍රිතිවි ගෙ ලොකු රහසක් එළියට එනවා.. ඉතින් මේ ප්‍රෙහෙලිකාවේ කොටස් එකින් එක සම්බන්ධ වෙමින් යන්නෙ.. ඉස්සරහටත් කතාමාලාව එක්ක එකතු වෙලා ඉන්න..

ප්‍රියශාන් සහෝදරයා ඊළග එපිසෝඩ් එක අරගෙන එයි..

එහෙනම් අදට සමුගන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් ඉෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් ඉෂාර

April 12, 2019


32
Total Subtitles

7 comments

  1. ME EPISODE EKEI KALIN EPISODE EKEI DOWNLOAD LINK TAWAMA DALA NANE MCHN,,,,KOHENWATH HOYAGANNA WIDIYAK NA DOWNLOAD KARAGANNA

  2. Sthuthi sahodaraya..

  3. thnq saho sub ekata

  4. දිගටම දෙන්න. Thanks

  5. Ep07 eketh sub eka ikmanata dennakoo dr…

  6. The Final Call 2019 hindi web series ekatath puluwannm sub karanna dr..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login