The title of the page
Abominable

Abominable (2019) Sinhala Subtitles|එවරස්ට් වෙත!|සිංහල උපසිරැසි සමග|

සුභ දවසක් යාලුවනේ…

Abominable 2019 වසරේ තිරගත උන Fantasy හා Adventure ගණයට අයත්වෙන චිත්‍රපටයක්.මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 37 දාවනය වන ලස්සන චිත්‍රපටයක්….ඒ වගේම මෙකේ IMDb අගය 7/10 වගේම , කුණු තක්කාලි අගය 80% හා 86% මේ චිත්‍රපටයට කැමත්ත පල කරලා තියෙනවා…. මුල්ම නිකුත් වීම 2019 සැප්තැම්බර් 12 (සිංගප්පූරුවේදී)සිද්දවෙලා තියෙනවා..අධ්‍යක්ෂණය jill Culton වන අතර බොක්ස් ඔෆිස් වාර්තාව මිලියන $171.5 වගේම බජට් එක USD මිලියන 75 වැයකරලා තියෙනවා…

ඉතින් මේ කතාව ගැන කිව්වොත් මිත්‍යා විශ්වාසයක් යන Abominable කියන සත්වයා ජීවත්වෙනවා.ඉතින් මේ ගැන එක කණ්ඩායමක් පරීක්ශා කරනවා.මේ අතරෙදි එයලට මේ සත්වයාගේ පුංචි පැටියෙක්ව මේ කට්ටියට හමබුවෙනවා.ඉතින් මේ සතාට පුදුමාකාර බලයක් තියෙනවා.ඒ තමා ඒ සතාට සොබාදහමත් එක්ක සම්බන්ධතා පවත්වන්න පුලුවන් වගේම සොබා දහම එයාට පාලනය කරන්නත් පුලුවන්… ඉතින් දවසක් මේ Abominable (එවරස්ට්) දවසක් කූඩුවෙන් පැනලා යනවා.ගිහින් උස බිල්ඩිමට හැංගෙනවා.ඒ බිල්ඩිම මහල් නිවාස සංකීර්ණයක්.ඉතින් මෙ ආතරේ මේ කතාවේ අනිත් ප්‍රදාන චරිතේ වෙන්නේ Yi (යී) ඉතින් මේ යී ගේ තාත්තා නැතිවෙනවා.යී කියන්නේ දක්ශ වයලීන් වාදන ශිල්පිණියක්..ඒත් මෙයා හැමදාම එක එක විදියේ රස්සා කරනවා.ඒ හම්බුවෙන සල්ලි තියාගන්නවා.ලස්සන තැන් වල ට්‍රිප් යන්න.ඉතින් යී හැමදාම උඩම තට්ටුවට එනවා වයලීන් වාදයනය කරන්න.එතකොට හදිස්සියෙම ‍උඩ තට්ටුව ලඟින් හෙලිකොප්ටර් එකක් උඩට නග්ගනවා.ඉතින් මේ යීව බය වෙන පාර්ස්ට වයලීන් එක බිමට වැටිලා යීව බිමට වැටෙනවා.වයලීන් විසික් වෙලා බිමට වැටෙනවා.ඒ වැටෙන්නේ මේ (එවරස්ට්) ලඟට..ඉතින් මේ දෙන්නා අහම්බෙන් හම්බුවෙලා හොඳම යාලුවෝ වෙනවා.ඉතින් ඔක්කොම කියන්න බෑ නේ කතාව බලලා  කොමෙන්ට් එකක් දාන්නා අමතක කරන්න එපා…..

මේ චරිතවලට දායක වෙන්නේ

💠YI – Chole Bennet
💠JIN – Tenzing Norgay Trainor
💠PENG – Albert Tsai
💠DR.ZARA – Sarah Paulson
💠BURNISH – Eddie Lzzard
💠NAI NAI – Tsai Chin

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

12 comments

  1. අඩෝ තෑන්ක්ස් ආහ්හ්…….මචන් watchmen tv series එකේ සබ් එක දෙන්න හුගක් දවස් යයිද?පලවෙනි එපියට දීලා දැන් සතියකටත් වැඩියි බන්……එපි 5ක් අවිල්ලා තියෙන්නෙ…ටක්ගලා දෙනව නන් ලොකූ උදවුවක් බන්……

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.!! 👊

  3. Download wenne photo ekak

  4. Sub eka download wen na bro..

  5. උපසිරැසි වලට ස්තූතියි ……සුපිරි වැඩක්

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. thanks brroooooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login