The title of the page

Rambo:Last Blood (2019) Sinhala Subtitles|ඔබ වෙනුවෙන් පලිගන්නම්|සිංහල උපසිරැසි සමග|

හරි ඔන්න කාලෙකට පස්සේ තව අලුත් ෆිල්ම් එකක් එක්ක තමයි ඔයාලව මුණ ගැහෙන්න ආවේ.එහෙනම් වැඩි කතාබහ නැතුව කතාවට බහිමු නේද?

රැම්බෝ ගැන හැමෝම දන්නවානේ මේක තමයි අලුතෙන්ම නිකුත්වුනු කතාව මේ චිත්‍රපටය ඇඩ්‍රියන් ග්‍රන්බර්ග් විසින්  තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.කතාවට imdb අගය 6.8 ලැබිලා තියෙනවා 2019 ඔක්තෝබර් 2 මේ චිත්‍රපටය එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඩොලර් මිලියන 35.8 ක් ද, වෙනත් ප්‍රදේශවලින් ඩොලර් මිලියන 24.5 ක් ද, ලොව පුරා ඩොලර් මිලියන 60.3 ක්  වගේම ඩොලර් මිලියන 50 ක නිෂ්පාදන අයවැයට සාපේක්ෂව ලබාගෙන තියෙනවා.මේ ෆිල්ම් එක හදන්න ඩොලර් මිලියන 50 වැයවෙලා තියෙනවා වගේම අදායම ඩොලර් මිලියන 60 .ඉතින් එකෙන් කියන්න පුළුවන් මේක අතිසාර්ථක චිත්‍රපටයක් නොවුනත් .සාර්ථක චිත්‍රපටයක් කියලා හදුන්වන්න පුළුවන්.

වසර එකොළහක්  යුධ අත්දැකීම් වලින් පස්සේ මේ රැම්බෝ ඈරිසොනාවල තමයි ජිවත් වෙන්නේ .තමාගේ මිතුරියක් එක්ක ඒවාගේම එයාගේ දුව තමයි ගේබ්‍රියෙල් කියන්නේ කුඩාකාලයේදීම තාත්තා මෙයාවයි අම්මාවයි අත ඇරලා තියෙන්නේ.ඉතින් මේ පුන්චෝ කෙල්ල ගේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඇයි තාත්තා මෙහෙම දෙයක් මෙයාලට කලේ කියලා.ඉතින් දවසක් මෙයාට එනවා කෝල් එකක් මෙක්සිකෝ වල ඉන්න යාලුවෙක් ජෙසෙල් ගෙන්  එයා කියන්නේ මෙයාගේ තාත්තා ඉන්න තැන හොයා ගත්තා කියලා .ඉතින් ගේබ්‍රියෙල් ඉතින් ගෙදර එක්ක ගොඩක් ප්‍රශ්න දාගන්නවා ඉතින් ගෙදරින් ආපු ප්‍රශ්න නිසා මෙයා කියනවා තාත්තාව බලන්න යන්නේ නැහැ කියල .මෙයා ඊට පස්සේ යන්න පටත් වෙනවා මෙයාගේ අලුත් පාසල තියෙන පැත්තට .එත් හදිසියේම වාහනය නතර කරනවා මෙයා ගේ තාත්තාව බලන්න යන්න මෙක්සිකෝවලට.ඉතින් කොහොම කොහොම හරි මෙයා තාත්තාව ව මුණ ගැහිලා මෙයාගේ ප්‍රශ්න ටික අහනවා.මෙයාට හම්බෙන උත්තර නම් මෙයා බලාපොරොත්තු වෙන ඒවා නෙමෙයි.

එහෙනම් මන් ඉතින් මෙතනින් කතාව නතර කරනවා ,මේක සුපිරි ක්‍රියාදාම වලින් පිරිණු කතාවක් වාගේම කපන කොටන සින් නම් තියෙනවා. එහෙනම් ඉක්මනටම අනිත් ෆිල්ම් එකක් ඔයලාව හමුවෙන්නම් .මේ ෆිල්ම් එකට තාම ඉංග්‍රීසි උපසිරැසි ෆයිල් එකක් නැහැ.ඒ නිසා අඩුපාඩු ඇති එකට සමාවෙන්න .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

18 comments

  1. Thanks a supiri film eka thawath podi eilliwak stuber movie eka sub dennko

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Achi
    Top Fan ⭐⭐⭐

    මම නම් කැම් කොපි බලන්නේ නැ….
    ඒත් සබ් එකට තැන්ක්ස් ආ…ආදරේයි….

    • Achi
      Top Fan ⭐⭐⭐

      ඒ මහන්සියට…කැප වීම…සුප්පා…තවත් සබ් කරන්න ශක්තිය දෛය ලැබේවා…

  4. thankuu sub ekata ,,,gotabayata jaya wewa

  5. thanks bro sube ekata supiri film ekak digatama sube damu jayawewa/

  6. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊
    ජය වේවා.!

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  8. බොහොම ස්තුතියි blurayවලට සබ් එක update කරාට

  9. මේකෙ Extended Bluray එකට සෙට් වෙනවද මචං

  10. බොහොම ස්තූතියි උපසිරැසියට. Rambo collection එකේ පරණ ෆිල්ම් වලටත් සබ් කරන්න පුලුවන්ද? Rambo පරණ ෆිල්ම් yts සයිට් එකේ bluray තියනවා. ඒවා වලට ගැලපෙන සිංහල උපසිරැසි වෙන සබ් දෙන සයිට් වලවත් නෑ.

    Rambo 1982
    Rambo 1985
    Rambo 1988
    Rambo 2008

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login