The title of the page

Raju Gari Gadhi 3 (2019) Sinhala Subtitles |කන්‍යාවිය සුරකින ආත්මය|සිංහල උපසිරැසි සමඟ|

ආයුබෝවන් සිනමා රසික සැමට..ඔන්න ආයෙම මම තවත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙනයි ආවේ.

Raju Gari Gadi චිත්‍රපට මලාවේ තුන්වන චිත්‍රපටයට තමයි මේ.. ඉතිං එහෙම කිව්වට මේවයෙ කතාවල් එකින් එකට සම්බන්ධ නෑ.. ඉතිං කලින් ඒව බැලුවෙ නෑ කියල එහෙම අවුලක් වෙන්නෑ..

2019 ඔක්තෝබර් 18 වෙනිදා තමයි මෙය තිරගත කිරීම ආරම්භ කලේ.. IMDB දර්ශකය තුල 8.3 ක අගයකුත්, Google පරිශීලකයන්ගේ 90% ක මනාපයකුත් මීට හිමිවෙලා තිබෙනවා. අධ්‍යක්ශණය සිදුකලේ සුපුරුදු පරිදි Ohmkar විසින් තමයි සිදුකලේ.. මේ චිත්‍රපටය Thriller /Horror / Comedy යන කාණ්ඩ හරහා වර්ග කරන්න පුළුවන්..

චිත්‍රපට පෙලේම ප්‍රධාන නලුවා වුනු Ashvin Babu ප්‍රධාන නලුවා ලෙසින් සහ තෙලිඟු සිනමාවේ නිතර ඇස නොගැටෙන තවත් සුරූපී රුවැත්තියක් වෙන Avika Gor ප්‍රධාන නිලිය ලෙසින් එක් වෙනවා.. ඊට අමතරව කොමඩිරජෙක් වන Ali ත් මේකේ ඉන්නවා..

කතාව මෙහෙමයි..

අශ්වින් කියන්නෙ තමන්ගේ මාමා එක්ක ජීවත්වෙන..මහ එපාම කරපු පොරක්.එයාල ඉන්න කොලනියෙ මිනිස්සුන්ට මෙයාලගෙන් මාර වදයක් තියෙන්නෙ.. ඉතිං මේකට පිලියමක් විදියට කෙල්ලෙක් සෙට් කරන්න හදන්නෙ කට්ටිය..

ඒ තමා මායා..ඉතිං එයාට ආදරය කරන්න තියා.. ආදරෙයි කියන එකවත් ලේසි වැඩක්නම් නෙමේ..

ඉතිං කතාවෙ මොකක්ද වෙන්නේ කියල ඔයාලම අරගෙන බලන්න..

ගිහින් එන්නම් ආයෙම තවත් උපසිරැසියකින් ඉක්මනින් හම්බෙන්න..

එතෙක් ඔබ සැමට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

4 comments

  1. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. ishan
    Cineru_users

    thanks saho.

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ උපසිරසියට 😊👍.. පුළුවන් නම් මේ චිත්‍රපට මාලාවෙ පලවෙනි එකටත් උපසිරසි ලබාදෙන්න
    Raju Gari Gadhi (2015) 😊😊😊..
    ජය වේවා.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login