The title of the page
6.8
90

Hostages (2019) S01E07 Sinhala Subtitles |පලායෑම| සිංහල උපසිරැසි සමග |

හැමෝටම ආයුබෝවන් කියලා කියලම පටන් ගන්නම්.අද අරන් ආවෙ Hostages කතා මාලාවෙ හත්වෙනි කොටස.මේ කොටස ගේන්න ටිකක් පරක්කු වුණා.මේවටත් වෙලාව හදාගෙන මගෙ වැඩත් කරගන පුළුවන් ඉක්මන්ට තමයි අරන් ආවෙ.හැමෝම කලින් කොටස බලන්න ඇතිනෙ.ඒ වගේම ඒ කොටසෙ වෙච්ච දේත් මතක ඇතිනෙ.එහෙනම් ඉතින් අද කොටසෙ වෙන දේ පොඩ්ඩක් කියන්නම්.

දැන් ඉතින් සංජේට වෙඩි වැදිලා ඇඳටම වෙලා ඉන්න වෙලා, ඒ වගේම ආදිත්‍ය කියන කෙනාටත් හො‍ඳටම තඩි බාලා ගබඩා කාමරේට දාලා හිර කරලා ඉන්නවා.මේ අතරෙ ඩොක්ටර් ආනන්ද් එළියට ගිහින් හොර වැඩක් කරනවා 😱. මෙයා කෙනෙක්ගෙ ගෙදරට ගිහින් හැම විස්තරයක්ම හොරෙන් අරන් යනවා.මෙන්න මෙතනදි මෙයාට ගොඩක් දුක හිතෙන දේකුත් ඇහෙණවා 😪.කොහොම හරි මෙයාට ඕනි කරන දේවල් අරගෙන ආපහු ගෙදට්ට යනවා.එතකොට එතන හෙන ජංජාලයක් 😅.සංජේගෙ බොරි ඔක්කොම ආනන්ද්ට මාටු වෙනවා 😁.මේ අතරෙදි ආදිත්‍ය ෂයිනවයි,ෂෝවනුයි අරගෙන පැනලා යන්න try එක.

•මෙයාලට පැනගන්න පුළුවන් වෙයිද?
•නැත්තන් වෙඩි කාලා මැරෙන්න වෙයිද?

එහෙනම් ඉතින් මේ කොටසත් බලලම ඉන්න.ඊළඟ කොටසට සිතුම් සහෝ ඉක්මන්ටම උපසිරසිය අරගෙන එයි.

හැමෝටම ජය 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

3 comments

  1. Thank bro…

  2. ithuru tikata sub denko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login