The title of the page
7.5
83

Ultraman (2019) S01 E11 Sinhala Subtitles|වෙනසක්| සිංහල උපසිරැසි සමග

ඉතින් යාලුවනෙ ඕන්න අපි මේ සීරියස් එකේ මේ සීසන් එකෙ අවසානයට ලං වෙන ගමන් තමයි ඉන්නෙ.අපි වැඩි කතා නැතුව කලින් කොටස ගැන ටිකක් මතක් කර ග්මු….ඔයාල දකින්න ඇති seiji hokuto sssp එකට සම්බන්ධ වෙන්න ට්‍රයි කරන විදිහ..ඒ වගේම තමයි එයාගෙ ඇගේ කොටසඑහෙමත් ඇත්ත ඒව නෙවෙයි..රීනාත් දැන් ටිකක් ෂින්ජිරෝට ටිකක් සමීප වෙන ගමන් තමයි ඉන්නෙ..ඒ වගේම අන්තිමට බලාගන්න පුලුවන් වෙනව seiji ට මතක් වෙනව එයා පොඩි කාලෙ සිද්දියක්…

හොදයි මේ එපියෙදි ඔයාලට බලාගන්න පුලුවන් වෙනව ෂින්ජිරෝ එක්ක seiji අතර පොඩි ගැටුමක් මං වැඩිය කියන්නෙ නැ ඒ වගේම තව පොඩි දෙයක් කියන්නම් ඔයාලට මතක ඇති bemular කියන ජීවියා ඒ තමයි hayata අල්ට්‍රාමෑන් වෙලා ඉද්දි එයාගෙ ඇගට සම්බන්ධ වෙලා හිටපු කෙනා මුල් එපි වලදි අපි මොහුව දැක්කෙ හතුරෙක් වගේ මින් ඉදිරියට කතාව ගොඩක් වෙනස් වෙයි අපි හිතුවට වඩා…එහෙනම් ඊලග එපියෙන් හමු වෙමු බුදු සරණයි ………..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තුෂාන් කවිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තුෂාන් කවිෂ්ක

April 13, 2019


33
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login