The title of the page
6.8
90

Hostages (2019) S01E08 Sinhala Subtitles|සියල්ල කනපිට හැරෙයි..|සිංහල උපසිරැසි සමඟ|

පෙර කතාංගයෙන්….

කලින් එපිසෝඩ් එකේ දකින්න ඇතිනේ..ආනන්ද් කොහොමහරි පෘතිවි ගෙ ගෙදරින් පැනගන්නවා..ඊටපස්සෙ ගෙදරම සැලසුමක් හදලා කොහොමහරි ළමයි ටික ගෙදරින් පන්නනවා..අරුන් ටිකත් මෙයාලා පස්සෙන් පන්නනවා..ඔතනින් තමා කලින් එපිසෝඩ් එකේ සාරාංශය..

අද කතාංගයෙන්…

අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන් වෙයි අරුන් ටික ළමයි පස්සෙන් පන්නනවා..ඊටත් වඩා ලොකු දෙයක් මේ එපිසෝඩ් එකේ වෙනවා..දැන් අවසානයට ලං නිසා කතාවෙ හොදම කොටස් ටික තමා යන්නෙ..ඉතින් අද එපිසෝඩ් එකෙත් කුතුහලය උපරිමයි..ළමයි පැන්නුවට පස්සෙ ආනන්ද් ගෙ සැලසුම මොකක්ද ? එතකොට පෘතිවි මොකක් කරයි ද එයාලගෙ මෙහෙයුම සාර්ථක කරගන්න…ඒක දැනගන්න දිගටම මේ කතාවත් එක්ක රැදිලා ඉන්න..මේ කතාංගයේ අවසාන සමය…එහෙනම් අදට ගිහින් එන්නම්..ඊළග එපිසෝඩ් එක ප්‍රියශාන් සහෝදරයා අරගෙන එයි..

ජය !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් ඉෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් ඉෂාර

April 12, 2019


32
Total Subtitles

3 comments

  1. ගොඩක් ස්තුති සහෝ ..

  2. Sub not working😥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login