The title of the page
8.4
93
97

The Mandalorian (2019) S01 E02 Sinhala Subtitles|ගනුදෙනුවක්!| සිංහල උපසිරැසි සමග

ඉතින් හැකි ඉක්මනින් දෙවෙනි කොටසත් ඔන්න අරගෙන ආවා .කතාව ගැන අලුතෙන් කියන්න ඕනේ නැහැ .පලවෙනි එපිය බලන්න ඇති කියලා හිතනවා.පට්ටම කතාවා නේද? කම්මැලි කමක් එහෙම දැනුනේ නැහැ නේ. පලවෙනි එපිය ගැන පොඩ්ඩක් ලාවට මතක් කර ගම්මු.මැන්ඩලෝරියානු ජාතිකයෙක් ඉන්නවා මතක ඇතිනේ එයා සල්ලි වලට වැරදි කාරයෝ හරි ඕනෙම කෙනෙක් අල්ලන අයෙක් නේ..ඉතින් මතක ඇතිනේ එයාට ලොකු මුදලක් දෙනවා කියලා කිවුව නිසා එයා යනවා දෙයක් හොයන්න .හොයා ගත්තු දේ මොකක්ද කියලාත් ඔයාලා දන්නවා ඇතිනේ..

අද එතැන් සිට 

ඉතින් ඒ පොඩි ලමයවත් අරගෙන එයා යන්න කියලා එනකොට එයාගේ යානයේ කොටස් ටික ගලනවා කට්ටියක් ඇවිල්ලා ඉතින් පොඩි සටනක් දීලා ඒවා ගන්න උත්සහා කලාට එක හරිගියේ නැහැ ඉතින් මෙයා යනවා මේ ලෝකයට ගොඩ බැස්සාම හම්බුනු කෙනා ගාවට එයා කියනවා මැන්ඩලෝරියානු ජාතිකයා ව ඒ බඩු ගැලේවුව කට්ටිය ගාට එක්කන් යනවා.බලන්නකෝ එහෙනම් එතන ඉදන් කතාව ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

13 comments

  1. බොහොම ස්තුතියි මචං උපසිරසියට.. අනිත් එපිසෝඩ්වලටත් ඒව රිලීස් උනාම ඉක්මනට සබ් එක දෙන්න..
    ජය.!

  2. Episode 3 sub ekath ekmanata dipan macho. Thanks.

  3. Thanks Samitha 👍

  4. thanks mcho

  5. Thank you Very Much

  6. ANith sub tkth dnwda

  7. 1 epiye sub wada karanne na link eka

  8. Thanks bro ❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login