The title of the page
4.8
59

Playmobil The Movie (2019) Sinhala Subtitles|අක්කයි මල්ලියි!|සිංහල උපසිරැසි සමග|

2019 නිකුත් උන මේ චිත්‍රපටය Fantasy/Adventure ගනයට අයත්වෙනවා.. ඒ වගේම මේ කතාව පැය 01 මිනිත්තු 50 කාලයක් ධාවනය වෙනවා..මේක නිෂ්පාදන කරන සමාගම; ON Studios; DMG Entertainment.කතාව Lino DiSalvo ගේ බෙදාහරින්නේ Pathé. සංගීත Heitor Perei විසින් සපයලා තියෙනවා.

4.5/10 IMDb අගයක් වගේම 16% කුණු තක්කාලි අගයක් අරගෙන තියෙනවා.59% මේ ෆිල්ම් එකට කැමැත්ත පල කරලා තියෙනවා

මාර්ලායි එයාගේ අක්කායි පොඩි කාලේ ඉදන්ම තනියම හැඳී වැඩෙන්නේ…ඉතින් මේ මාර්ලා වැඩියෙන්ම කැමති ලෝකෙ වටේම සවාරිය යන්න.ලස්සන තැන් දැකබලා ගන්න ඉතින් මේ චාලි කියන්නේ එයාගේ මල්ලි ටිකක් හිතුවක්කාරයි දඩබ්බරයි.එයා කැමති වයිකිං කෙනෙක් වෙන්න.ඉතින් මේ දෙන්නා ටික ටික ලොකුවෙනවා.මල්ලි දවසක් අක්කා එක්ක රණ්ඩුවෙනවා.මොකද එයාව කොහේවත් යවන්නේ නෑ කියලා ඉතින් ඒ පාර චාලි ගෙදරින් පැනලා යනවා.අක්කා මෙයාව හොයන කොට දැනගන්නවා එයා නගරේ මැද කඩේකට ගිහින් කියලා.ඉතින් චාලි කඩේට ඇතුල්වෙලා ඉන්නකොට දෙයක් දකිනවා ඉතින් ඒපාර එයැ ගිහින් බලනවා..එයා දකිනවා සෙල්ලම්බඩු නගරයක් මුලු නගරෙම හදලා තියෙන්නේ සෙල්ලම් බඩුවලින්.ඉතින් චාලිට ආසා හිතිලා බලාගෙන ඉන්නවා.ඒ පාර අක්කා මෙයාව හොයාගෙන ඇවිල්ලා මෙයාට හොඳටම බැනලා එක්කගෙන යන්න හදනවා ගෙදර.ඒ පාර චාලි අතේඑ තිබ්බ සෙල්ලම් බඩුවට බැනලා ඒක විසික් කරනවා.එකපාරටම ලයිට්සේරම නිවිලා යනවා.එතන තියෙනවා ප්‍රදීපාගාරයක් ඒකේන් එලියක් ඇවිල්ලා මේ දෙන්නාව ඇදිලා යනවා ආපහු බලනකොට මේ දෙන්නා මේ නගරේ ඇතුලේ සෙල්ලම් බඩු දෙකක් වෙලා..ඉතින් එතනදි මුහුන දෙන අකරතැබ්බ තමා මේ කතාවෙදි බලගන්න පුලුවන් වෙන්නේ..ඉතින් කතාව බලලා ඉන්නකෝ

මුලින්ම නිකුත්වුනේ: 2019 අගෝස්තු 9 වෙනිදා අධ්‍යක්ෂනය Lino DiSalvo…බොක්ස් ඔෆිස් වාර්තාව මිලියන $12.5 අගයක් ලබාගත්තා වගේම
බජට් එක $75 වෙලා තියෙනවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BDRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

2 comments

  1. තෑන්ක්ස් මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login