The title of the page
8.2
95

The Witcher (2019) S01 E02 Sinhala Subtitles |එල්ව්ස්වරු|සිංහල උපසිරැසි සමග (18+)

ආයුබෝවන්ඩ කියලම පටන් ගන්නම්.ආයෙත් හම්බවෙන්නෙ අලුත්ම උපසිරසියකින්.කලින් කොටස ශශික සහෝ අරන් ආවා. දෙවනි කොටස අරන් එන්නෙ මම.ඊයෙ දවසෙ Netflix හරහා නිකුත් උන මේ කතා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.හැමෝම කතා මාලාව ගැන හොඳටම දන්නවනෙ.පළවෙනි කොටසෙන්ම පෝස්ට් එක්කුත් අරගෙනම ඇවිල්ලා තිබ්බනෙ.

එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව උපසිරසිය අරන් මේ කොටසත් බලලම ඉන්න.මමත් පිස්සුවෙන් වගේ බලන සීරියස් එකක් තමයි මේක.එහෙනම් ඉතින් අනිත් කොටසටත් ඉකනින්ම උපසිරසිය අරගෙන එයි.මම නැවතුණා හැමෝටම ජය 🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

2 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊😊😊..
    ජය වේවා.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login