The Witcher (2019) S01 E02 Sinhala Subtitles |එල්ව්ස්වරු|සිංහල උපසිරැසි සමග (18+)

ආයුබෝවන්ඩ කියලම පටන් ගන්නම්.ආයෙත් හම්බවෙන්නෙ අලුත්ම උපසිරසියකින්.කලින් කොටස ශශික සහෝ අරන් ආවා. දෙවනි කොටස අරන් එන්නෙ මම.ඊයෙ දවසෙ Netflix හරහා නිකුත් උන මේ කතා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.හැමෝම කතා මාලාව ගැන හොඳටම දන්නවනෙ.පළවෙනි කොටසෙන්ම පෝස්ට් එක්කුත් අරගෙනම ඇවිල්ලා තිබ්බනෙ.

එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව උපසිරසිය අරන් මේ කොටසත් බලලම ඉන්න.මමත් පිස්සුවෙන් වගේ බලන සීරියස් එකක් තමයි මේක.එහෙනම් ඉතින් අනිත් කොටසටත් ඉකනින්ම උපසිරසිය අරගෙන එයි.මම නැවතුණා හැමෝටම ජය 🙏🙏

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

The Witcher (2019) S01 E02 Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: December 21, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොමේෂ් ජයරත්න සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

2 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊😊😊..
    ජය වේවා.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *