ඔන්න එහෙනම් පුරුදු විදිහට පුළුවන් ඉක්මනට තුන්වෙනි කොටස ගෙනවා.වැඩි විස්තර කියන්න ඕනේ කරන්නේ නැහැ නේ ඉතින් ,මේ කොටසර IMDB අගය 9.1 ලැබිලා තියෙනවා .ඔයාලයට තේරෙන්න ඇතිනේ යන්න යන්න කතාව රසතාවක් වෙනවා කියලා.ජෙරල්ට් මෘගයෙකු පස්සේ ලුහුබදිනවා .කතාව කියන්නේ නැහැ ඔයාලා බලලා ම ඉන්න.එහෙනම් ගිහින් එන්නම්.ඉක්මනට අනීති කොටසින් මුණගැහෙමු.
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
බොහොම ස්තූතියි මචං 😘
සබට ස්තූතියි සහෝ… අනිත් ටිකත් ඔහොම්ම දෙමු
එල එල ඉතිරි ටිකත් ඉකමනට දෙන්න👍
තෑන්ක්ස් මචං සබ් එකට 😊..
ජය වේවා.!