The title of the page
6.1
87

6 underground (2019) Sinhala Subtitles| හයේ කල්ලිය | සිංහල උපසිරැසි සමග

කාලෙකට පස්සේ ගෙනාවා සුපිරි ෆිල්ම් එකක් .ඇක්ෂන නම් මෙන්න ඇක්ෂන් .IMDB අගය 6.1 ලබා ගන්න මේ කතාවට පුළුවන් වෙලා තියෙනවා.අපි දන්නා කෙනෙක් තමයි මේකේ ප්‍රධාන චරිතයකට පන පොවන්නේ.ඉතින් මේ කතාවේ හදුවන්නේ අංක 1 කියලා.මේ ෆිල්ම් එක හදන්න ඩොලර් මිලියන 150 පමණ වියන් වෙලා තියෙනවා.අනික ඔයාලා ඔක්කොටම කිසිම කම්මැලි කමක් නැතුව විනාඩි 128 එක දිගටම බලාගෙන යන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.

ෆිල්ම් එක ගැන කියනවා නම්

කලින් කිවුවා වගේ අංක 1 තමයි නායකයා ඒවගේම තව 5 දෙනක් මේ කල්ලියට ඉන්නවා,මෙයාලා කරන්නේ වැරදි කරන අයව දඩයම් කරන එක ,මේ කණ්ඩායම ලෝකයට මැරුණු කන්ඩායමක්..ඒ කියන්නේ මොකක්ද කියලා බලාගන්න පුළුවන් මේ ෆිල්ම් එක බලුවාහම .ඉතින් ලොකු වැරදි කාරයා හොයා පොඩි උන් ටික අල්ලාගන්න එපැයි කියනවා වගේ මෙයාලත් එහෙම තමයි ගේම දෙන්න,වෙන විස්තර මුකුත් ඕනේ නැහැ කතාව බලන්න ගිහින් එන්නම්.

copyright issues we do not provide any torrent links

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තුෂාන් කවිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තුෂාන් කවිෂ්ක

April 13, 2019


33
Total Subtitles

3 comments

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට 👍😊..
    ජය වේවා.! 👊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. supiriyak thama subtitles nam ela thank you ogollanga mulu team ekatama

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login