The title of the page
6.7
87

Midway (2019) Sinhala Subtitles|පැසිෆික් සයුරේ ඉරණම තීරණය කළ මිඩ්වේ සංග්‍රාමය|සිංහල උපසිරැසි සමග|

ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු ෆිල්ම් එකක් තමා අරගෙන ආවෙ.. දැනටම දන්නවනේ මොකක්ද කියලා.. Midway තමා.. 2019 වසරේ නොවැම්බර් 8 තිරගත වීම් ආරම්භ කරපු මේ සුපිරි චිත්‍රපටයේ හොද කොපියක් පහුගිය දවසක රිලීස් වුනා.. ඇ.ඩොලර් මිලියන 100 ක Budget එකකින් නිශ්පාදනය කරපු මේ චිත්‍රපටය මේ වෙද්දි ඇ.ඩොලර් මිලියන 123.1 ක ආදායමක් උපයාගෙන තියනවා.. මිනිත්තු 138 පුරා සම්පූර්ණ දෙවනි ලෝක යුද්ධ යුධ අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙනවා කියලා නම් කියන්න පුළුවන්..කොහොමත් ගොඩක් අය WW ෆිල්ම් වලට කැමතිනේ..😏 ඉතින් මේකෙ යන්නෙ 1942 වසරේ WWII එකේ තිබ්බ Battle of Midway එක.. මොකක්ද මේ Battle of Midway ? පැසිෆික් සාගරයේ ඉ‍රණම තීරණය කරපු සටනක් තමා මේ Battle of Midway කියන්නෙ.. සබ් එක ගන්න හදිසි කෙනෙක් ඉන්නවා නම් ඔහොම්ම පහලට ගියා ඩවුන්ලෝඩ් කලා.. මේකෙ ඉතිහාස කතාව ගැන කෙටියෙන් දැනගන්න කැමති අයට පුළුවන් පෝස්ට් එක දිගටම කියවගෙන යන්න…

Battle of Midway

ජපානය සම්බන්ධ යුද්ධයක් තමා Battle of Midway කියන්නෙ ඒ මොකද කියනවා නම් ජපානය ලෝක යුද්ධයට එකතු වෙන්නෙ 1941 වසරේ ඒ Pearl Harbor වරායට පහර දීමත් එක්ක.. ඔය විදිහට පහර දීලා ලෝක යුද්ධයට සම්බන්ධ වුන ජපානය ඉන්දුනීසියාව , හොංකොං , සිංගප්පූරුව වගේ රටවල් වල බලය සම්පූර්ණයෙන් ම ජපානය පතුරෝනවා.. පස්සෙ මෙයාලට හිතෙනවා තමන් වෙතට ඇමරිකානු හමුදාවෙන් ලොකු තර්ජනයක් එන්න පුළුවන් කියලා.. ඒ නිසාම ජපානය ඇමරිකාව පරාදකරන්න තෝරගන්නෙ Midway කියන දූපත්.. මේ දූපත් තියෙන්නෙ Pacific සාගරයේ ජපානයයි ඇමරිකාවයි අතර.. ඉතින් 1942 වෙද්දි මේ Midway වල ඇමරිකානු කදවුරක් පිහිටවලා තියනවා.. ඉතින් මේ දූපත් අල්ලගන්න ඉසරකෝ කියන ජපන් අධිරාජ්‍යා විසින් සැලැස්මක් දියත් කරනවා..

ඉතින් මේකට මුලින් ම කරන්නෙ Pearl Harbor එකට පහර දීම.. ඊට පස්සෙ තමා Midway දූපත් වලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්නෙ.. ඒ ගුවන් යානා මගින්.. මේකට ගුවන් යානා ගෙන යන්න පුළුවන් අති දැවැන්ත නෞකා 4 මේ Midway වලට ආවා.. මේවා මෙහෙයෙව්වෙ ” චුයිචි නගුමෝ ” විසින්.. ඊළග පියවර වුනේ Midway දූපත් වලට නිරිත පැත්තෙන් හමුදාව මාර්ගයෙන් ආක්‍රමණය කිරීම..

ඔය වගේ තමා මේ Midway සටන සිද්ධ වුනේ.. කොහොමහරි මම ඔක්කොම කතාව කියන්න යන්නෙ නෑ.. මොකද ෆිල්ම් එකට බේස් වෙන්නෙත් මේ Battle of Midway කතාව.. මම කියනවට වඩා ඒ අත්දැකීම චිත්‍රපටය මාර්ගයෙන් ම ලබාගන්න..

ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන ප්ලේන් එකක අවර පෙති නැත්තන් ෆ්ලැප් කියන දේ ගැන.මොකද මේකත් ෆිල්ම් එකේ තැනක සඳහන් වෙන හින්දා.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

11 comments

  1. Thanks sub ekata pluwannam panther Jeri jaan 2019 film sub dennko please

  2. තෑන්ක්ස් මචං සබ් එකට 😊👍

  3. එරංග සඳරුවන්
    Cineru_users

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා…

    SRT සබ් එක දුන්නටත් ස්තූතියි..

  4. cineru
    Cineru Family Member

    එලම

  5. බොහොම ස්තුතියි…request: the last full measure(2019)

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    thanks for SRT sub……….
    the last full measure(2019)

  7. thanks bro ,okkoma thibbe 1080 we awa ,meka set ,niyami ,jayawewa….!!

  8. Machan webrip ekta sub ekath karala damuko…

  9. Sub eka update please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login