The title of the page
mardaani 2 sinhala sub
7.4
95

Mardaani 2 (2019) Sinhala Subtitles | ස්ත්‍රී දූෂණයට එරෙහිව නැවතත් | සිංහල උපසිරැසි සමග |

   සුභ දවසක් වේව සියලු දෙනාටම. අද අරගෙන ආවෙ හින්දි ෆිල්ම් එකක්. මේක තමා Mardaani 2 (2019)  මේකෙ පලවෙනි ෆිල්ම් එක 2014 නිකුත් වෙනව. ඒ වගේම ගිය අවුරුද්දෙ තමා මේකෙ දෙවෙනි කොටස තරගත වීම ආරම්භ කරේ. අද තමයි HD කොපි රිලීස් කරෙත්. ඉතින් පුලුවන් ඉක්මනින් උපසිරැසිය අරගෙන ආව. මේක Thriller සහ Drama ඛාණ්ඩ වලට අයත් වෙන ෆිල්ම් එකක්. Thriller නම් උපරිමයි කියල බය නැතුව කියන්න පුලුවන්.

Ratings

  මේකට IMDB අගය 7.7/10 ක්ද Rotten Tomatoes අගය 50% ක්ද. සහ India Times අගය 3.5/5 කුත් ලැබිල තියෙනව. රේටින් වලින්ම තේරෙනවනෙ චිත්‍රපටිය හොඳයි කියල.

අපි බලමු ෆිල්ම් එක ගැන..

   මේකෙ පලවෙනි එක බලපු කෙනෙක්නම් දන්නව ඇති මේකෙ (mardaani 2 (2019) sinhala sub) පදනම මොකද්ද කියන එක. ඒත් නොබලපු අයට සහ අමතක අයට නැවත මතක් කිරීමක් විදිහට පොඩ්ඩක් කියන්නම්. මේ චිත්‍රපටි දෙකෙහි ප්‍රධාන අරමුන එහමත් නැත්නම් ඉලක්කය වෙන්නෙ. කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් සහ බාල් අපරාධ පිළිබඳව.

mardaani 2 (2019) sinhala sub

ඉන්දියාව ගත්තම කන්තාවන්ට අනාරක්ෂිත රටක් විදියට සියල්ලෝම වගේ දන්නව. මොකද සාමාන්‍යෙන් ඉන්දියාව තුල වසරකට ආසන්න වශයෙන් ස්ත්‍රී දූෂණ 50,000 ක පමණ ප්‍රමානයක් සිදු වෙනව. ලිංගික අල්ලස් සඳහා බාල වයස්කාර දරුවන් සැපයීමෙ ප්‍රධානම රටක් තමයි ඉන්දියාව කියන්නෙ.

ඉන්දියාවෙ සෑම මිනිත්තු 8කට වරක්ම ලමයෙක් අතුරුදහන් වෙනව. මේ වගේ වර්ථමානයේ කාලොචිත ප්‍රශ්නයක් වෙන.

කාන්තා සුරක්සිත බාවය සහ ලමා සුරක්සිත තාවය තමයි මේකෙ පදනම වෙන්නෙ…

mardaani 2 (2019) sinhala sub

කාලරාමුව

   මේ කතාව ගැනත් කෙටි සඳහන් කිරීමක් කරන්නම්. මේක සිංදු රොමෑන්ස් කොමඩි වලින් සම්පූර්ණයෙන්ම තොරයි පැය 1යි විනාඩි 40ක ධාවන කාලයක් තමයි තියෙන්නෙ.

සම්පූර්ණයෙන්ම Thriller එකම විනාඩියක්වත් කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් වගකීමෙන් කියනව.

පිවිසුම

කතාව පටන් ගන්නෙම විලන්ගෙ එන්ට්‍රි එකෙන්. කතාවෙ මොකද්ද වෙන්නෙ කියන එක හිතා ගන්න පුලුවන් විදියට විලන් එන්ට්‍රි එක තියෙන.

එක් මිනී මරුවෙක් ස්ත්‍රී දූෂකයෙක් අල්ලන්න කතාවෙ ප්‍රධාන වීරවරිය දරණ උත්සහය සහ කාන්තාවන්ට අද සමාජයේ තැන කොතරම් සුරක්ෂිත බවක් තියද යන්න ගැන කතා වෙනව.

මේක සම්පූර්ණයෙන්ම Thriller චිත්‍රපටියක් නිසා මම කතාව ගැන නොකිය ඉන්නම්. දැන් තේරෙනව ඇතිනෙ මොනව ගැනද කතාවෙ යන්නෙ කියන එක ගැන.

   එහෙනම් අදට ගිහින් එන්නම්, ලිපියෙ සහ උපසිරැසියෙ අඩු පාඩු ඇත්නම් සමාවෙන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

15 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    පට්ට හලෝ , සුපිරිම.

  2. Thanks broo ❤️

  3. එල සහෝ සබ් දෙනකන් හිටියෙ බලන්

  4. Thanks සහො

  5. බොහොම ස්තුතියි සබ් එකට 😊👍…
    ජය වේවා.!

  6. Thanks for srt

  7. Achi
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් බොක්ක…ට්‍රේල එක වෙන එකක් තියෙන්නේ

  8. ෆිල්ම් එකත් සුපර්,සබ් එකත් සුපර්. පට්ට විදියට දාල තියෙනවා . මාර ස්පිඩ් එකෙන් සබ් එක ආවා තව අනිත් කොහෙන් වත් ඇවිත් නැ උපසිරස . මාරයි…. ජය වේවා ස්බ් එක දපු මල්ලිට ,& වෙබ් අඩවියටත්!!!!! Excellent

  9. thanks sub ekata jayawewa………………bs

  10. Meke play karanne puluwan player app ekak kiyanne.

    • Asanka Weerasinghe
      Cineru Family Member

      Phone එකෙන් නම් mx player
      pc නම් kmp, pot, vlc වගේ ඒවගෙන් පුලුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login