සොමේෂ් ජයරත්න

Army Of Thieves (2021) Sinhala Subtitles | පුරාවෘතගත මංකොල්ලයන්…! | සිංහල උපසිරැසි සමඟ

Army Of Thieves (2021) Sinhala Sub

(Army Of Thieves (2021) Sinhala Subtitles) (Army Of Thieves (2021) Sinhala Sub) Zack Snyder ගේ අධ්‍යක්ෂණය යටතේ මේ අවුරුද්දෙ මැයි 21 වෙනිදා Netflix එකෙන් රිලීස් කරපු “Army of the Dead” සොම්බි චිත්‍රපටිය හැමෝම බලන්න ඇතිනෙ. ඉතින් ඒ චිත්‍රපටියෙ Prequel චිත්‍රපටියක් විදිහට නිර්මාණය වුණු “Army of Thieves” චිත්‍රපටිය තමයි අද මේ …

Read More »

The Veil (2021) E11 Sinhala Subtitle | ” සියල්ලටම මුල! ” | සිංහල උපසිරැසි සමඟ

The Veil කතා මාලාවෙ අවසන් කොටසට කලින් කොටස තමයි අද අරගෙන එන්නෙ. මම මීට කලින් කිව්වා වගේම කතාව ආයෙත් ඇක්ෂන් පැත්තට බර වෙනවා. ඒ වගේම මැදදි තිබුණ බෝරිං ගතියත් නැතිවෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒවා වෙනකොට කතා මාලාව අවසන් වේගන එනවා. මේ කොටසට පස්සෙ තව එක කොටසකින් මේ කතා මාලාව අවසන් වෙනවා. හැබැයි මේ …

Read More »

The Veil (2021) E09 Sinhala Subtitle | “තිත්ත ඇත්ත ” | සිංහල උපසිරැසි සමඟ

මුලින්ම කියන්න ඕන පෞද්ගලික වැඩවගයක් නිසා තමයි සබ් එක මෙච්චර පරක්කු උනේ. එපිසෝඩ් එක රිලීස් උන දවසට පහුවදා ඉඳන් සබ් එක ගහලා තමයි ඊයෙ රෑ හරියටම සබ් එක ඉවර කරගත්තෙ. ඉතින් The Veil කතා මාලාවෙ නවවෙනි කොටස තමයි මේ විදිහට අරගෙන එන්නෙ. ඊළඟ එපිසෝඩ් එක ඒ කියන්නෙ දහවෙනි කොටස මදුශාන් …

Read More »

Spellbound (2011) Sinhala Subtitles | අත්භූත ආදර කතාව…! | සිංහල උපසිරැසි සමඟ

Spellbound (2011) Sinhala Sub

(Spellbound (2011) Sinhala Subtitles)  (Spellbound (2011) Sinhala Sub) • Horror/Romance • ★★★★★★★ | 6.9/10 කොරියානු සිනමාවෙ පෞද්ගලිකව මම කැමතිම නිළිය “Son Ye-jin” ඉන්න නිසාමයි මේක බලන්න හිතුණෙ. ඇත්තටම බැලුවට පාඩුවක් උනේ නෑ. ලස්සන රොමෑන්ස් චිත්‍රපටියක්. “Horror/Romance” ඝණයට තමයි මේ චිත්‍රපටිය අයිති වෙන්නෙ. ඒ උනත් මේක “Comedy” පැත්තටත් හුඟක්ම බර චිත්‍රපටියක්. ඒ කියන්නෙ “Horror/Romance/Comedy” තුන් පැත්තම ගාණට බැලන්ස් කරලා නිර්මාණය කරපු චිත්‍රපටියක්. …

Read More »

The Veil (2021) E08 Sinhala Subtitle | සත්‍යය හෙළිදරව්ව! | සිංහල උපසිරැසි සමඟ

The Veil කතා මාලාවෙ 8 වෙනි කොටස තමයි අද අරගෙන එන්නෙ. මේ කොටස අරගෙන එන්න නම් ටික දවසක් ගියා. මොකද කියනවා නම් හුඟක් වැඩ අස්සෙ තමයි මේ උපසිරැසි කරන්නෙ. ඉතින් වෙලාවක් ලැබුණ ගමන්ම තමයි උපසිරැසිය කරලා ඔයාලට අරගෙන එන්න. මදුශාන් අයියා අරගෙන ආව හත්වෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. …

Read More »

The Veil (2021) E05 Sinhala Subtitle | නොසිතූ සිදුවීම් දාමයක්! | සිංහල උපසිරැසි සමඟ

ටික දවසක් පරක්කුවෙලා හරි The Veil කතා මාලාවෙ පසුගිය සතියෙ කොටස් දෙක අද අරගෙන එන්න පුළුවන් වුණා. කොටස් දෙක කිව්වට අනිත් කොටස සුපුරුදු විදිහට මදුෂාන් අයියා අරගෙන එයි. ඉතින් මේ වෙනකල් කතාව ගලාගෙන ගිය පැත්ත ටිකක් වෙනස් වෙනවා වගේ තේරෙනවා මේ කොටස් දෙක බලනකොට. ඉස්සරහට මොකක් වෙයිද කියලා අනුමාන කරන්නත් අමාරුයි මේ යන විදිහට. හැබැයි කොහොම …

Read More »

The Veil (2021) E03 Sinhala Subtitle | මහ මොළකරු සොයා…! | සිංහල උපසිරැසි සමඟ

The Veil කතා මාලාවෙ තුන්වෙනි කොටසෙ සිංහල උපසිරැසිය තමයි අද අරගෙන එන්නෙ. ඊයෙ දවසෙදි තමයි මේ කොටස MBC නාලිකාව ඔස්සේ විකාශය වුණේ. ඉතින් පුළුවන් ඉක්මන්ට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලා වෙනුවෙන් මේ කොටස අරගෙන ආවා. කලින් කොටස් දෙකේදි අපිට පෙන්නලා දෙනවනෙ හන් ජී හ්යුක් කියන්නෙ කවුද, මොනවගේ කෙනෙක්ද, එයා මොනවා කරන …

Read More »

The Veil (2021) E02 Sinhala Subtitle | ” මතකාවර්ජනය! ” | සිංහල උපසිරැසි සමඟ

හැමදාමත් වගේ කොරියානු සිනමාවට අඩුවක් නැතුව සිංහල උපසිරැසි අරගෙන එන සිනෙරූ වෙබ් අඩවියේ අලුත්ම කතාව තමයි The Veil කියලා කියන්නෙ. පළවෙනි කොටසෙ උපසිරැසිය අද උදේ අපේ වෙබ් අඩවියේ පළ වුණා. ඒ කොටස අරගෙන ආවෙ මදුශාන් අයියා. මේක නිකුත්වුණු දවස්වලම සිංහල උපසිරැසි අරගෙන එන්න වුවමනාව තිබ්බත් පොඩි පොඩි අවුල් ටිකක් නිසා …

Read More »

The Green Knight (2021) Sinhala Subtitles | “හරිත නයිට්වරයාගේ සෙල්ලම!” | සිංහල උපසිරැසි සමඟ

(The Green Knight (2021) Sinhala Subtitles) හැමෝම වගේ දන්නවනෙ “King Arthur (ආතර් රජතුමා)” ගැන. නොදන්න අයටත් දැනගන්න මම කෙටියෙන් “ආතර් රජතුමා” ගැන කියන්නම්. ආතර් රජතුමා කියන්නෙ 5 වෙනි සියවසේ අග භාගයේ සහ 6 වන සියවසේ මුල් භාගයේදී සැක්සන් ආක්‍රමණිකයින්ට එරෙහිව බ්‍රිතාන්‍යය කරන්න නායකත්වය ලබාදුන්න ශ්‍රේෂ්ඨ පාලකයෙක්. ආතර් රජතුමා ගැන තියන …

Read More »

Snake Eyes (2021) Sinhala Subtitles | “සියල්ලෙහිම ආරම්භය” | සිංහල උපසිරැසි සමඟ

Snake Eyes 2021 Sinhala Sub

(Snake Eyes 2021 Sinhala Sub) G.I. Joe: The Rise of Cobra 2009 සහ G.I. Joe: Retaliation 2013 චිත්‍රපටිය ද්විත්ව බලලා තියන කෙනෙක් නම් අනිවාරෙන්ම මේ චිත්‍රපටිය එනකල් මග බලාගෙන ඉන්න ඇති. හැබැයි මීට කලින් නිකුත් වුණු G.I Joe චිත්‍රපටිය ද්විත්වයේ Sequel එකක විදිහට නම් නෙවෙයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ. …

Read More »