The title of the page
8.7
97

The Veil (2021) E11 Sinhala Subtitle | ” සියල්ලටම මුල! ” | සිංහල උපසිරැසි සමඟ

The Veil කතා මාලාවෙ අවසන් කොටසට කලින් කොටස තමයි අද අරගෙන එන්නෙ. මම මීට කලින් කිව්වා වගේම කතාව ආයෙත් ඇක්ෂන් පැත්තට බර වෙනවා. ඒ වගේම මැදදි තිබුණ බෝරිං ගතියත් නැතිවෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒවා වෙනකොට කතා මාලාව අවසන් වේගන එනවා. මේ කොටසට පස්සෙ තව එක කොටසකින් මේ කතා මාලාව අවසන් වෙනවා.

හැබැයි මේ කතාව මාලාව අවසන් උනාට, මේ කතා මාලාවෙ ස්පින්-ඕෆ් එකක් විදිහට තවත් එපිසෝඩ් 2 ක් Mobius The Veil නමින් නිකුත් කරනවා කියලා දැනුම් දීලා තියෙනවා. මේ එපිසෝඩ් දෙකේදි Park Ha Sun ගෙ චරිතයේ කතාව තමයි බලාගන්න පුළුවන්කම තියෙන්නෙ. මේ මාසෙ 29 වෙනිදා සහ 30 වෙනිදා මේ කොටස් දෙක විකාශය වෙනවා. මේ කතා මාලාව බලලා ඉවර වෙලා ඒ කොටස් දෙකත් බලන්න. ඒ කොටස් දෙකටත් සිංහල උපසිරැසි අරගෙන එන්නම්.

ඒ වගේම ඊළඟ කොටස මදුශාන් අයියා පුළුවන් ඉක්මනට අරගෙන එයි. වෙලාවක් ලැබුණ ගමන් ආයෙමත් උපසිරැසියක් අරගෙන ඔයාලව හම්බවෙන්න එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.

ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

8 comments

  1. ” Rookie Historian Goo Hae Ryung ” එකේ E27 & E28 සිංහල උපරැසි HDTV video සමඟ ගැලපෙන්නේ නෑනේ.
    නිවැරදි කරන්න. Please.
    Zombie detective එකේත් E03 &E04 සිංහල උපරැසි HDTV video සමඟ ගැලපෙන්නේ නැහැ.
    නිවැරදි කරන්න.

    • සබ් එකේනම් අවුලක් නෑ..වීඩියෝ කොපියේ අවුල ඇත්තේ..

  2. Sub ekat thanks❤️ last episode ikmanat sub eka demu

  3. Thank you very much Bro

  4. Thank You❤️‍🔥

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login