The title of the page
8.7
97

The Veil (2021) E12 END Sinhala Subtitle | ” අවසානය! ” | සිංහල උපසිරැසි සමඟ

පුරා කතාංග 12 පුරා ආව කතා මාලාවේ අවසානය කරා  ආවා ඔන්න.ඉතින් තව දෙයක් මතක් කරන්න ඕන මේ කතාවේ ස්පෙශල් එපි දෙකක් මේ සති අග  විකාශනය වෙනවා . ඒවත් බලන්න අපි එක්ක සෙට් වෙන්න..අද කතාව ගැනනම් මොකුත් කියන්නෑ.මොකද ඇත්තෙන්ම දැනටමත් මේ සබ් දෙන්න පරක්කුයි වෙලා තියෙන්නෙ..සමාවෙන්න ඒකට..කොහොමහරි ඔන්න ඒකත් ඉවරයි එහෙනම්.මේ දක්වා කතා මාලාව නරඹන්න අපි එක්ක රැදුනු ඔය හැමෝටම ස්තූතියි..ඇත්තෙන්ම වෙන්දට වඩා කමෙන්ට් පවා වැටෙනකොට ආසාවෙන් කරන්න පුලුවන් සබ් ..ඒක විතරයි ඔයාලගෙන් අපිට ඕන කරන්නෙ.අනිත් දේ තමයි කොපිරයිට් ප්‍රශ්නෙ එහෙම කොරියන් ඒවට වැඩී.ඒ අවදානමත් අරගෙන අපි මේ කරන්නෙ.ඉතින් ඔයාලට තියෙන්න දිගටම වචනෙන් හරි අපේ ටීම් එක දිරිමත් කරන්න.

අවසාන වශයෙන් මගේ එකක් මේ කතා මාලායට ගෙන එන්න එකතු වුනු ප්‍රියශාන් මල්ලිටත් ස්තූති කරන්න ඕන.එහෙනම් ආයෙම සබ් එකකින් හම්බෙමු.හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

12 comments

  1. නියමයි සහෝ! සබ් එකට බොහෝම ස්තූතියි!😀
    ස්පෙශල් එපි දෙකෙන් හමුවෙමු 👍👌

  2. දෙන්නටම ගොඩක් ස්තූතියි..👍🔥🔥

  3. Thnq Bro. Thawath hoda ekkata denna ganna. Thnx.Tc Bs

  4. S.w.a.t series ekata denna gannako bro 😍 eka pattaneh

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. තෑන්ක්ස් සබ් ඔක්කොම දුන්න්නට. පුලුවන් උනොත් POLICE UNIVERSITY (2021) කොරියන් ඩ්‍රාමා එකටත් සබ් දෙන්න.

  7. බොහොම ස්තුතියි කතාව ඉවර වෙනකන්ම සබ් එක දුන්නට

  8. thxxx bro

  9. Thank you❤ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න හොදේ ඉක්මනින්.🤗

  10. Special Episode ekak announce karaka thiyenwa neda Next month ? ekath oni..

  11. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Krishani
    Cineru_users

    Thank you oya dennatama 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login