සොමේෂ් ජයරත්න

Arthdal Chronicles (2019) S1 E5 Sinhala Subtitles | තවත් ඉගුටු කෙනෙක් | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් පස්වෙනි කොටසටත් ආවා.මේකෙ Season 03 එක ලබන මාසෙ එනවා.ඒක එන්න කලින් මේ ටික දෙන්න තමා හිතාන ඉන්නෙ.එතකොට ඔයාලටත් ලේසියි මටත් ලේසියි.ඒකට උපරිම try එකක් දෙනවා.හැමදාම වගේ අපිත් එක්ක ඉන්න අය දන්නවා අපෙ සයිට් එකෙන් ගොඩක් ෆිල්ම්,සිරීයස් වලට සබ් දෙනවා කියලා.ඉතින් කියන්න තියෙන්නෙ හැමදාම අපිත් එක්ක ඉන්න. ඒ වගේම …

Read More »

Arthdal Chronicles (2019) S1 E4 Sinhala Subtitles |වැරදීම් සහ පුදුම කිරීම් | සිංහල උපසිරැසි සමග |

ඔන්න හා හා පුරා කියලා හතරවෙනි කොටසත් අරන් ආවා.මං හිතනවා මගෙ සබ් ටික හොදට තියෙන්න ඇති කියලා.පොඩි පොඩි අඩුපාඩු ඇති.ඒවා හදාගන ඉස්සරහටම යනවා.වැරැද්දක් තිබ්බොත් අනිවාරෙන් මට ඒක කියන්න.එහෙම උනොත් තමයි මට ඒවා හදාගන්න පුලුවන් වෙන්නෙ. මේ කොටසෙනම් ඉතින් හිතාගන්න බැරි දේවල් ගොඩක් වෙනවා.කරන්න යන දෙවල් වරදිනවා.කොහොන උනත් ඉතින් කතාව කොහොමද …

Read More »

Arthdal Chronicles (2019) S1 E3 Sinhala Subtitles | සියල්ල හෙළි වෙයි | සිංහල උපසිරැසි සමග |

පුළුවන් ඉක්මන්ට Arthdal Chronicles Episode 03 එකත් අරන් ආවා.දිගටම මේක දෙන්න තමයි හිතාන ඉන්නෙ.මේ සීරියස් එකත් දැන් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නෙ.හැබැයි ඉතින් ඒකෙ පුදුමෙකුත් නෑ.සුපිරිම සීරියස් එකක් නිසා තමයි ඒ. කලින් එපියෙ වහන් ගෝත්‍රයේ හැමෝවම අල්ලන් ගියානෙ.හැබැයි හැමෝමවත් නෙමේ.කොහොම උනත් ඉතින් ඉයුන්සොම් එයාලගෙ කට්ටිය බේරගන්න කියලා තමයි යන්නෙ. මේ කොටසේ …

Read More »

Arthdal Chronicles (2019) S1 E2 Sinhala Subtitles | සොරකම | සිංහල උපසිරැසි සමග |

ඔන්න ඉතින් කිව්වා වගේම දෙවනි එපියත් අරන් ආවා.පළවෙනි එක බලපු අය දන්නවා කතාව කොහොමද කියලා.මේකෙනම් ගොඩක් දේවල් කියන්න යන්නෙ නෑ.මොකද පළවෙනි එපිය දාපු පෝස්ට් එකේ කියන්න ඕනි ඒවා ඔක්කොම කිව්වා. මේ කොටසෙ වෙන දේ පොඩිවට කියන්නම්. ඉයුන්සොම්ට කොහොමත් පොඩි කාලෙ ඉදන් හීන දකින්න පුළුවන්නෙ.හැබැයි ඉතින් වහන් ගෝත්‍රයේ අය මේක දන්නෙ …

Read More »

Arthdal Chronicles (2019) Sinhala Subtitles S1 E1 | අර්ත්ඩල් කතා වංශය | සිංහල උපසිරැසි සමග |

Arthdal Chronicles 2019 (ආර්ත්ඩෝල් කතා වංශය) ඔන්න ඉතින් ගොඩක් මහන්සි වෙලා සුපිරිම කොරියන් සීරියස් එකකට සිංහල සබ් අරන් ආවා.මේක මගේ පළවෙනි උපසිරැසිය කියලා කියන්න ඕනි.මේ දවස් වල ගොඩක්ම ජනප්‍රිය සීරියස් එකක් තමයි Arthdal Chronicles 2019 නැත්තන් Game Of Thrones Korean version කියලා කියන්නෙ.මේකේ පළවෙනි Episode එකට විතරයි තාම සබ් ගැහුවෙ.අනිත් …

Read More »

AWE (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

ඔන්න සහෝදරවරුනි F2 එකෙන් පස්සෙ අපේ උපසිරස කන්ඩායම තවත් සුපිරි සලරුවකට උපසිරස දෙන්න ආවෙ…ගොඩක් කාලයක් ඉවසන්න උනා මේ සලරුවේ හොඳ කොෆියක් එනකන් පොඩ්ඩක් වඟ තුඟ කියන්නම්කො මෙහෙම… 2018 පෙබරවාරි 16 හරියටම අවුරුද්දකට කලින් වගේ.. තමා මේ ෆිල්ම් එක මහජන ප්‍රදර්ශනය ඇරබුනේ…ප්‍රශාන්ත් වර්මා (Prashanth Varma) ගේ අධ්‍යක්ෂනයෙන් තමා මේක නිර්මාණය උනේ රංගන …

Read More »