රුවිනි තක්ෂිලා බාලසූරිය

Bad Genius (2020) E09 Sinhala Subtitles |අලුත් බලාපොරොත්තු| සිංහල උපසිරැසි සමඟ

Bad Genius (2020) E09 Sinhala Sub

(Bad Genius (2020) E09 Sinhala Sub) ඔයාලා හරිම කුතුහලයෙන් Bad Genius අට වෙනි කතාංගය බලන්න ඇතිනේ. මෙන්න මම අරන්  ආවා ඊළඟ කොටසත්. පසුගිය කොටසින් ඔයාල දකින්න ඇති ලින් සහ බෑන් එකතු වෙලා මොන තරම් අවදානම් සෙල්ලමක් ද කළේ කියලා.. ප්ලෑන් එකේ හැටියට වැඩේ කරන්න ඇවිත් පළවෙනි පියවරෙන්ම දෙන්න නන්නත්තාර වෙනවා.මොකද …

Read More »

Bad Genius (2020) E08 Sinhala Subtitles |අසරණ බෑන්| සිංහල උපසිරැසි සමඟ

Bad Genius (2020) E08 Sinhala Sub

(Bad Genius (2020) E08 Sinhala Sub) ඔන්න ඉක්මණින්ම අරන් ආවා Bad Genius අට වෙනි කොටසත්… ඔයාලා බලන්න ඇතිනේ ලින්ගෙ මාස්ටර් ප්ලෑන් එක මොකක්ද කියලා.. ලෝකෙ පුරාම එකම වෙලාවක පවත්වන STIC විභාගයේ උත්තර ටික පන්නගන්න මේ පාර ලින් යොදාගන්නෙ වේලා කලාප වෙනස. ඕස්ට්‍රේලියාවට ගිහින් විභාගය අතරෙදි උත්තර තායිලන්තයට එවන්න තමයි ලින්ගෙ …

Read More »

Bad Genius (2020) E07 Sinhala Subtitles |මාස්ටර් ප්ලෑන් එක| සිංහල උපසිරැසි සමඟ

(Bad Genius (2020) E07 Sinhala Sub) Bad Genius හයවෙනි කොටස, අලුත් ඩීල් එක මොක්කද කියල ඔයාලා බැලුව නම්, දැන් ඔයාල බලන් ඉන්නව ඇත්තෙ මේ ඩීල් එකට මොකක්ද වෙන්නෙ කියල… නේද.. ගිය සතියෙ අළුත් මූණු කීපයක් ඔයාල දකින්න ඇති. ලින්ගෙ පන්ති තහනමෙන් පස්සෙ ලින් එයාගෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න අම්මට කතා කරනව. ඒ …

Read More »

Bad Genius (2020) E06 Sinhala Subtitles |අලුත් ඩීල් එකක්…| සිංහල උපසිරැසි සමඟ

Bad Genius E06 Sinhala Sub

(Bad Genius (2020) E06 Sinhala Sub) මෙන්න එහෙනම් Bad Genius හයවෙනි කතාංගය අරන් ආවා නොඉවසිල්ලෙන් හිටපු හැමෝටම..එදා මාට්ටු වෙන මාට්ටු වීම කොහොමද… එකක් නෙවෙයි, කාගෙ කාගෙත් හොර වැඩ සේරම එලියට එනවා. ලින්ගෙ හොර වැඩේ එදා බෑන් ට මාට්ටු වෙනවනේ.. වැඩේ එතනින් නවතින්නෙ නෑ. ඒත් බෑන් නම් ලින් ව අහු කරල …

Read More »

Bad Genius (2020) E05 Sinhala Subtitles |අතේ මාට්ටු…!| සිංහල උපසිරැසි සමඟ

Bad Genius (2020) E05 Sinhala Sub

ගිය සතියෙ Bad Genius හතරවන කොටස ඔයාලා බැලුව නම්, ඊළඟට වෙන්න යන්නෙ මොකක්ද කියලා ලොකු කුතුහලයකින් ඇත්තෙ.. මොකද, ලින් ගේ අලුත් උප්පරවැට්ටිය කෙනෙක්ට අහු වෙනවනේ.. ලින් මේ හොර වැඩේ නවත්තන්න නේ හදන්නෙ. ඉතින් ලින් ට මේ වාර විභාගයෙදි ඉතුරු මුළු වියදම ම හොයාගන්න වෙනවා. ඒ නිසා පැට් තවත් යාළුවො මේ …

Read More »

The Accidental Prime Minister (2019) Sinhala Subtitles | අහඹු අගමැති | සිංහල උපසිරැසි සමඟ

The Accidental Prime Minister 2019 Sinhala Sub

(The Accidental Prime Minister (2019) Sinhala Sub) ඉන්දීය දේශපාලනයේ නොමැකෙන සලකුණක් වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේශපාලන ජීවිතය අළලා නිමැවුණු ‍කලා කෘතියක් වන මෙය පාදක වන්නේ Sanjaya Baru ලේඛකයාගේ The Accidental Prime Minister: The Making and Unmaking of Manmohan Singh කියන කෘතිය ඇසුරෙන්. 90 දශකයේ අග භාගයේදී ආචාර්ය …

Read More »

Bad Genius (2020) E04 Sinhala Subtitles |චුරු චුරු ස්පීකරේ| සිංහල උපසිරැසි සමඟ

Bad Genius E04 Sinhala Sub

(Bad Genius E04 Sinhala Sub) අද මම අරගෙන ආවා Bad Genius හතරවන කතාංගය. කලින් වතාවෙ ග්‍රේස් කාටත් නොකියා ලොකු ගේමක් ගහනවා. ඒ එයාට ඊළඟ නාට්‍යයේ ප්‍රධාන චරිතය ගන්න ඕන නිසා. ක්ලෙයාර්ගෙන් ප්‍රධාන චරිතය ඉල්ලගන්න එයා කාටත් නොකියා ක්ලෙයාර්ට උත්තර ටික දෙනවා.ඒත් හිතුවෙ නැති විදියට පාස් කරපු උත්තර ටික මතුවෙන්නෙ වෙන …

Read More »

Bad Genius (2020) E03 Sinhala Subtitles |වැරදුණු කුරුමානම| සිංහල උපසිරැසි සමඟ

Bad Genius Sinhala Sub

(Bad Genius Sinhala Sub) Bad Genius කතා මාලාවෙ තුන්වෙනි කතාංගය දැන් ඔයාලට බලන්න පුළුවන්. ගිය සතියේ අපේ ලින් අලුත් ට්‍රික් එකක් හොයාගත්තනේ යාලුවන්ට උත්තර කියන්න. මාර මොළේ නේද..ඒ කාලෙ අපි නම් කළේ කොල වල ලියල පාස් කරන එක නේ… තව පොඩි පොඩි රහස් තිබුණා.කාටහරි හිතිලා තියෙනවද ඔරලෝසු ට්‍රික් එක ගැන?? …

Read More »

Bad Genius (2020) E02 Sinhala Subtitles |ඔරලෝසු ට්‍රික් එක| සිංහල උපසිරැසි සමඟ

Bad Genius E02 Sinhala Sub

(Bad Genius E02 Sinhala Sub)ඔන්න එහෙනම් කට්ටිය මග බලන් හිටපු මේ සතියෙ නිකුත් වුණ Bad Genius දෙවෙනි කතාංගය අරන් ආවා මම.ඔයාලා පළවෙනි කොටස බැලුව නම්, නැත්නම් Bad Genius චිත්‍රපටය බැලුවනම් මේ කතාවෙ ඉන්න අය ගැන දන්නවා ඇතිනේ. පළවෙනි කොටසෙන් ඔයාලට හමු වුණ පන්තියේ මීටරේ තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය. ශිෂ්‍යත්වයක් …

Read More »

Bad Genius (2020) E01 Sinhala Subtitles |”පන්තියෙ මීටරේ”| සිංහල උපසිරැසි සමඟ

Bad Genius E01 Sinhala Sub

(Bad Genius E01 Sinhala Sub)ඔන්න එහෙනම් මේ හා හා පුරා කියල කරගෙන ආවෙ සුපිරි තායි සීරීස් එකක්.නම දැක්කම ටිකක් හුරු පුරුද්‍යි වගේද? ඔව් මේ 2017 තායිලන්තේ Boxoffice වාර්තා තියපු Bad genius film එකේ TV series එක.මතකද ඉස්කොලෙ ලමයි විභාගෙන් පාස් කරන්න ඕන නිසා පන්තියෙ ඉන්න සුපිරි මීටරයක් වෙච්ච කෙල්ල්ලෙක් අමුතු …

Read More »