Bad Genius Sinhala Sub
Bad Genius Sinhala Sub
8.2

Bad Genius (2020) E03 Sinhala Subtitles |වැරදුණු කුරුමානම| සිංහල උපසිරැසි සමඟ

(Bad Genius Sinhala Sub) Bad Genius කතා මාලාවෙ තුන්වෙනි කතාංගය දැන් ඔයාලට බලන්න පුළුවන්. ගිය සතියේ අපේ ලින් අලුත් ට්‍රික් එකක් හොයාගත්තනේ යාලුවන්ට උත්තර කියන්න. මාර මොළේ නේද..ඒ කාලෙ අපි නම් කළේ කොල වල ලියල පාස් කරන එක නේ… තව පොඩි පොඩි රහස් තිබුණා.කාටහරි හිතිලා තියෙනවද ඔරලෝසු ට්‍රික් එක ගැන??

ප්‍රශ්න 60 ට විනාඩි 60 න් ලින් උත්තර දෙනව. ඒත් එයා නිසා බෑන් පත්වෙන අපහසුතාවය… ඇත්තටම බෑන් පව්. ඒ වගේ අවංක, අහිංසක ළමයෙක්ට එහෙම වුණ එක ගැන ලින්ට ඇත්තටම දුක හිතෙන්න ඇති. හැබැයි අන්තිමට දෙන්නා හොඳ යාළුවො වෙනවානෙ. බෑන්ටත් දැන් පාසල් ගාස්තු ගැන කරදර වෙන්න ඕන නෑ. හැමදේම වෙන්නේ හොඳට කියනවනේ…

කොහොම හරි ඒ ට්‍රික් එක නම් සාර්ථකයි. එදා අවසානයත් සතුටු දායකයි. හැමදාම හැමෝටම සතුටුදායක අවසානයක් ලැබෙයි ද.. හැමදාටම ඒ ඔරලෝසු ට්‍රික් එක හරියයි ද?? ඒක දැනගන්න නම් ඔක්කොම බලන්න වෙයි ඔයාලට. බලන්නකො මේ පාර ඒ ට්‍රික් එක වැඩ කරයිද කියලා.. හතරවෙනි කතාංගයෙන් හමුවෙමු. සුබ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |449|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

3 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට..

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබට

  3. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *