The title of the page
Bad Genius E02 Sinhala Sub
Bad Genius E02 Sinhala Sub
8.2

Bad Genius (2020) E02 Sinhala Subtitles |ඔරලෝසු ට්‍රික් එක| සිංහල උපසිරැසි සමඟ

(Bad Genius E02 Sinhala Sub)ඔන්න එහෙනම් කට්ටිය මග බලන් හිටපු මේ සතියෙ නිකුත් වුණ Bad Genius දෙවෙනි කතාංගය අරන් ආවා මම.ඔයාලා පළවෙනි කොටස බැලුව නම්, නැත්නම් Bad Genius චිත්‍රපටය බැලුවනම් මේ කතාවෙ ඉන්න අය ගැන දන්නවා ඇතිනේ.

පළවෙනි කොටසෙන් ඔයාලට හමු වුණ පන්තියේ මීටරේ තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය. ශිෂ්‍යත්වයක් අරන් බැංකොක් පාසලට එන ලින් නියම මීටරයක් තමයි. නාට්‍යක රඟපාන්න එයාගෙ යාලුව ග්‍රේස්ට තියෙන ආසාව නිසාම ලින් පොඩි උප්පරවැට්ටියක් දාලා යාලුවට විභාගයෙදි ලකුණු අරන් දෙනවා. මේක දැන ගන්න පැට්, කාර් එකකට තියෙන ආසාව නිසා ලින්ගෙන් උදව් ඉල්ලනවා. අන්තිමට මෙයාල පොඩි ගේමක් ගහල පේපර් එක හොරෙන් පන්නපු සර්ට තරු විසි වෙන වැඩක් කරනවා.

ඒ අතරෙදි ලින්ගෙ ශිෂ්‍යත්වය බෑන් එක්ක බෙදාගන්න වෙනව වගේම, පේන විදියට නම් බෑන් ලින් එක්ක තරහින් වගේ…ඔන්න එහෙනම් ඊළඟට වෙන්නෙ මොකක්ද කියලා දැන් ඔයාලට බලන්න පුළුවන්. මේකත් බලලා ඔයාලගෙ අදහස් උදහස් කියාගෙන යන්නකො. ඊළඟ කොටස බලන්න නම් ලබන සතිය වෙනකන් ඉන්න වෙයි. එහෙනම් තවත් උප්පරවැට්ටියකින්
හමු වෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👊👊

  2. තෑන්ක්ස් සබ් එකට 😊👊❤️

  3. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login