රුවිනි තක්ෂිලා බාලසූරිය

A Christmas Carol (2019) Complete Season Sinhala Subtitles |අනුකම්පාවක් නැති ධනවතෙක්| සිංහල උපසිරැසි සමග

A Christmas Carol 2019 Sinhala Sub

(A Christmas Carol 2019 Sinhala Sub)කසිම කෙනෙකුට අනුකම්පාවක් නැති ධනවතෙක් දැක්කොත් ඔයාලට මොකද හිතෙන්නෙ? සතේට ගණන් හදන, අනුකම්පා විරහිතව මිනිස්සුන්ගෙන් වැඩ ගන්න, සල්ලි වලින් හැමදේම මනින ලෝභ මනුස්සයෙක් දැක්කොත්….හිතට තරහක් එනව නේද? එහෙම ලෝභ වයසක මනුස්සයෙක් වෙනස් කරන්න පුළුවන් වෙයිද? ඒ වගේ ගල් හදවතක් මෘදු සානුකම්පිත හදවතක් කරන්න පුළුවන් වෙයිද? …

Read More »