පසිඳු ජයශාන්

Put Your Head On My Shoulder (2019) E14 Sinhala Subtitles |කෙලෙස කියන්නද?..|සිංහල උපසිරැසි සමග|

put your head on my shoulder

ඔන්න සුපුරුදු විදියට අද අරගෙන ආවේ කතා මාලාවෙ 14 වෙනි කතාංගය.. පහුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනෙ සි තු මෝ , ගු වේ යී ගේ සීනියර් ගු වේ යී ට කැමැත්තෙන් ඉන්නෙ කියලා දැනගන්නවා. ඊට පස්සෙ ඉතින් සි තු මෝ ට ආයෙත් පොඩ්ඩක් ඊර්ෂ්‍යා හිතෙනවා. කැම්පස් එකේ ආපන ශාලාවෙදි සි තු …

Read More »

Put Your Head On My Shoulder (2019) E13 Sinhala Subtitles|තාමත් තරහින්ද ?|සිංහල උපසිරැසි සමඟ|

put your head on my shoulder

හායි යාලුවනේ, ආයුබෝවන් හැමෝටම. ඔන්න සුපුරුදු විදියට අපේ කතා මාලාවේ තවත් කොටසක් උපසිරැසි ගන්වල මම අරගෙන ආවා.අසංක මල්ලි ඊයෙ ගෙනාපු 12 වෙනි කොටසත් මේ වෙනකොට ඔයාල බලල ඇත්තේ. ඒක මතක් කරගෙන ඉමු.මොමො ලෙඩ වෙලා ඉන්න ගු වෙ යි ට කැද හදල දෙන්න එන්න කියල යාලුවට කියනවනේ.ඉතින් එයා තනියම නෙමෙයි ෆු …

Read More »

Put Your Head On My Shoulder (2019) E06 Sinhala Subtitles |පොරොන්දුව|සිංහල උපසිරැසි සමඟ|

put your head on my shoulder

ඔන්න ඉතින් පුරුදු විදියටම Put Your Head On My Shoulder කතා මාලාවෙ හය වෙනි කතාංගයට උපසිරැසි අරගෙනයි ආවේ.. කතාංග පහක් පුරාවට අපිත් එක්ක රැඳුන ඔයාල දන්නවා ඇතිනේ කතාව කොහොම එකක්ද කියලා. වැඩි දෙයක් කියන්නෙ නැතුව ඉක්මනට පහුගිය කතාංගය ගැන කෙටියෙන් මතක් කර ගමු.. මෝ මෝ සුපුරුදු විදියට තමන්ගෙ රස්සාව කරගෙන …

Read More »

Put Your Head On My Shoulder (2019) E05 Sinhala Subtitles |මවගේ හදිසි පැමිණීම|සිංහල උපසිරැසි සමඟ|

put your head on my shoulder

ඔන්න යාලුවනේ අපේ කතා මාලාවේ 5වෙනි කතාංගයටත් උපසිරැසි අරගෙන ආවා. ඊයෙ උදේ දෙන්න තිබ්බ 4 වෙනි කොටස පරක්කු වෙලා දුන්නු නිසා තාම බලන්න බැරිවුනානම් ගිහින් ඒක බලල ඉන්න. මෙතෙක් කතාව ඉතින් මතක ඇතිනේ. ඊයෙ හතරවෙනි කොටසෙ වුනු දේවල් ටිකක් මතක් කරන්නම්.මෝ මෝ ට කල් ඉකුත්වුනු කෑම කාලා බඩේ කැක්කුම හැදිලා …

Read More »

Chola (2019) Sinhala Subtitles|දියෙහි සේයාව|සිංහල උපසිරැසි සමග|

Chola (2019) Sinhala Subtitles

අදත් සුපුරුදු විදියටම තවත් අපූරු මලයාලම් සලරුවකට උපසිරැසි අරගෙනයි ආවෙ.. විනාඩි 120 ක් පුරාවට දිවෙන, Drama/Thriller කාණ්ඩයට අයත් වෙන මේ අපූරු මලයාලම් සලරුව(Chola 2019 Sinhala Sub) අධ්‍යක්ෂනය කරන්නේ Sanal Kumar Sasidharan විසින්. නිෂ්පාදනය කරන්නේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන Joju George විසින්. මේක IMDb අගය 5.9 වගේම 60% ක ගූගල් පරිශීලක …

Read More »