පසිඳු ජයශාන්

Eesho (2022) Sinhala Subtitles | “ගැළවුම්කරුවා” | සිංහල උපසිරැසි සමඟ

Eesho Sinhala Subtitle

(Eesho (2022) Sinhala Subtitles) (Eesho 2022 Sinhala Subtitle) (Eesho Sinhala Subtitle) දිගු නිහැඬියාවකින් පස්සෙ සුපුරුදු විදියටම අදත් සුපිරි මලයාලම් චිත්‍ර පටයකට උපසිරැසි අරන් ආවා. අවසාන වතාවට උපසිරැසියක් අරගෙන ඇවිල්ලා මතක විදියට අවුරුද්දක් විතර වෙනවා. කොහොම උනත් දැන් වෙබ් අඩවියත් එක්ක විශාල උපසිරැසිකරුවන් සංඛ්‍යාවක් එකතුවෙලා ඉන්න නිසාත් අධ්‍යාපන කටයුතු වලට ලොකු …

Read More »

You (2019) S02E08 Sinhala Subtitles | “බෙවර්ලි හිල්ස් හි බිය සහ පිළිකුල” | සිංහල උපසිරැසි සමඟ

(You (2019) S02E08 Sinhala Subtitles) (You (2019) S02 Sinhala Subtitles) ඔන්න අදත් සිනෙරූ අපි තවත් ජනප්‍රිය කතාමාලවක දෙවනි කතා සමයට සිංහල උපසිරැසි අරගෙන ආවා..ඒ තමයි ඇමරිකානු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් වෙන You කතාමාලාවේ දෙවනි කතා සමය…පලවෙනි කතා සමයට සිංහල උපසිරැසි මීට ටික කාලයකට ඉහතදි තමයි අපි ලබා දුන්නේ..ඒත් මේ …

Read More »

Elite (2021) S04 E05 Sinhala Subtitles | අලුත් ආරම්භයක් – අලුත් කතාවක් | සිංහල උපසිරැසි සමඟ (18+)

(Elite 2021 S04E05 Sinhala Sub) තුන්වෙනි කතා සමයේ අවසානයත් එක්කම Elite කතා මාලාවෙ කතා සමයන් තුනක් අවසන් වෙනවා 😐 ඒ විතරක්ම නෙවෙයි Elite කතා මාලාවෙ ආරම්භයේ ඉඳන්ම තිබුණ කතාවත් තුන්වෙනි කතා සමයේ අවසායත් එක්කම අවසන් වෙනවා. මම එහෙම කිව්වෙ පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් තුන්වෙනි කතා සමයෙ අන්තිම එපිසෝඩ් එක වෙනකල් …

Read More »

Kho Kho (2021) Sinhala Subtitles | සිහින සැබෑ කරදුන් ගුරුතුමිය… | සිංහල උපසිරැසි සමඟ

Kho Kho 2021 Sinhala Sub

(Kho Kho (2021) Sinhala Subtitles) සුපුරුදු විදියටම අදත් අපූරු මලයාලම් සලරුවකට උපසිරැසි අරන් ආවා..   අප්‍රේල් දාහතර වෙනිදා තිරගත වුන Kho  Kho චිත්‍රපටය Drama/Sport ඝනයට අයත් වෙන සලරුවක්. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Rahul Riji Nair විසින්. ප්‍රධාන චරිතය වන මරියා ටීචර්ගෙ චරිතයට පණ පොවන්නෙ Rajisha Vijayan. IMDb අගය 8.7 ක් වගේම …

Read More »

Joji (2021) Sinhala Subtitles | කිසිදා නිම නොවන ආශාව.. | සිංහල උපසිරැසි සමග

Joji (2021) Sinhala Subtitles

(Joji (2021) Sinhala Sub) බොහොම ඉක්මනට අයෙත් මලයාලම් සලරුවක් වෙනුවෙන්ම උපසිරැසි අරගෙනයි ආවෙ… 2021 අප්‍රේල් 7 වෙනිදා Amazon Prime හරහා නිකුත් වුණ Joji චිත්‍රපටය crime-drama ශානරයට අයත් වන Dileesh Pothan අද්‍යක්ෂක්වරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ Fahadh Faasil . සෙසු චරිත Baburaj, Shammi Thilakan, Alistair Alex සහ …

Read More »

Irul (2021) Sinhala Subtitles | අන්ධකාරයේ සැඟවුනු දාම ඝාතකයා |සිංහල උපසිරැසි සමග

Irul (2021) Sinhala Sub

(Irul (2021) Sinhala Sub) ඔන්න ඉතින් අදත් සුපුරුදු විදියටම අරගෙන උපසිරැසි අරගෙන ආවෙ මලයාලම්  සලරුවකට… අප්‍රේල් දෙවෙනිදා නිකුත් වුන Mystery/Crime/Thriller ගණයට අයත් වෙන මේ සලරුව IMDb දර්ශකය 7 ක් ලෙස සටහන් කරන්නට සමත් වෙලා තියෙනවා.. ඒවගේම Fahadh Faasil , Darshana Rajendran සහSoubin Shahir රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටිය ප්‍රධානවම ඇලෙක්ස්, අර්චනා …

Read More »

Drishyam 2 (2021) Sinhala Subtitles | අළු යට ගිණි.. | සිංහල උපසිරැසි සමඟ

Drishyam 2 (2021) Sinhala Subtitles

(Drishyam 2 (2021) Sinhala Sub) දෘශ්‍යම් 2 කියන්නේ මොකද්ද, කවුද රඟපාන්නෙ, කවුද අධ්‍යක්ෂක, මොකද්ද කතාව කියලා විස්තර බහුතරයක් දන්නවා. මොකද මේ වෙද්දි නිකං පඳුරකට පයින් ඇනගෙන ගියත් දෘශ්‍යයම් 2 ගැන ලියවුනු කවි, නිසඳැස්, විචාර අනම් මනම් සීයකට වැඩියෙන් විසි වෙනවා. ඒක නිසා දෘශ්‍යයම් 2 මොකද්ද කියන එක ගැන කතා කරන්න …

Read More »

Crackdown (2020) Complete Season 01 Sinhala Subtitles | දේශය වෙනුවෙන් කැප වූ වීරයින් !! | සිංහල උපසිරැසි සමග

Crackdown (2020) Complete Season 01 Sinhala Sub

(Crackdown (2020) Complete Season 01 Sinhala Sub)සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං හැම සති අන්තයකම වගේ මේ සති අන්තයෙත් සිනෙරූ අපි ආවා තව කම්ප්ලීට් සීරීස් එකකට සිංහල උපසිරැසි අරගෙන,ඉතිං අද අපි අරගෙන ආවේ මේ වසරේ voot select “Ott” මාධ්‍ය විසින් නිකුත් වුන එපිසෝඩ් නැතහොත් කතාංග 8 කින් යු හින්දි කතාමාලාවකි. …

Read More »

Sufiyum Sujatayum (2020) Sinhala Subtitles | සූෆි සහ සුජාතා | සිංහල උපසිරැසි සමග

sufiyum sujatayum 2020 sinhala sub

sufiyum sujatayum 2020 sinhala sub “- දෙවියනේ, ඔයා වගේ තවත් කෙල්ලෙක් හිටියනම් …” “- තාත්තයි එපා කියලා කිව්වෙ…” “- ඒ තවත් කතා කරන්න බැරි   ළමයි උපදියි කියලා නෙවෙයි…” “- කතා කරන්න පුලුවන් ළමයෙක් හිටියා නම්   දුව දුවගෙ තත්වෙ ගැන හිතලා කලකිරෙන නිසයි..” එළඹුණු කොරෝනා වසංගත තත්වයත් සමගම සිනමා …

Read More »

Gentleman (2020) Sinhala Subtitles | නිදිමත මහත්මයා | සිංහල උපසිරැසි සමග

gentleman 2020

“- කෙනෙක් හොඳ නින්දක් ලබනව නම් ඕනම ලෙඩක් සනීප කරන්න පුලුවන්..” “- ඒත් නිදාගන්න එක ලෙඩක් උනොත් මොකද කරන්නෙ ?..” “- ඔව්, අද අපි සාකච්ඡා කරන්නෙ ඒක ගැන තමයි Sleeping beauty syndrome” “- මේ නිද්‍රාගත තත්වය කෝටි හතරකින් එක් කෙනෙකුට වගේ දකින්න පුලුවන්” “- මේ ලෙඩේ තියෙන කෙනෙක්” “- දවසකට …

Read More »