චතුමි හේවාවිතාරණ

Battleworld: Mystery of the Thanostones (2020) Complete Season Sinhala Subtitles | ලෝක ආරක්ෂක මාර්වල් බලකාය | සිංහල උපසිරැසි සමඟ

Battleworld: Mystery of the Thanostones (2020) Complete Season Sinhala Subtitles

සුභ දවසක් මගේ යාළුවනේ, ඔන්න ඉතින් තවත් උපසිරැසි නිර්මාණයක් අරගෙන ආවා. මේක දෙන්න ටිකක් පරක්කු උනා මොකද කිව්වොත් වැඩ රාශ්‍රියකට හිරවෙලා ගෙවුනු කාලයක් මේක. විශේෂිතම කාරණය නම් දැන් මං අපේ සිනෙරු සයිට් එකට එකතු වෙලා අවුරුද්දකුත් ගතවෙලා. ඇත්තෙන්ම මේකට ලොකුම ගෞරවය හිමිවෙන්න ඕනේ මගේ ගුරු දර්ශන හෙට්ටිවත්ත අයියට තමයි එයාගේ …

Read More »

Missing: The Other Side (2020) E12 Sinhala Subtitles | ද්‍යොන් ගමට ආයුබෝවන්! | සිංහල උපසිරැසි සමඟ

Missing: The Other Side (2020) E12 Sinhala Subtitles

2020 අගෝස්තු 29 ආරම්භවුනු මේ කතාව,සතිඅන්තයේ රෑ 10.50ට OCN නාලිකාව මගින් විකාශය වුනා.කොටස් 12 සමන්විත කතාව පසුගිය ඔක්තෝම්බර් මාසයේ 11 වෙනිදයින් අවසාන වුනා.කොරියන් ප්‍රේක්ෂකයින් අතරින් වැඩිම rating එකක් මේ අවසාන එපියට හිමිවුනා .සමස්තයක් ලෙස මේ කතාව 2020 වැඩියෙන්ම අවතක්සේරුවට ලක්වුනු(underrated) drama එක කියලත් කියනවා.ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ,මෑතකාලීනව ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ …

Read More »

Missing: The Other Side (2020) E11 Sinhala Subtitles | ව්‍යාජ මුනුබුරා | සිංහල උපසිරැසි සමඟ

Missing: The Other Side (2020) E11 Sinhala Sub

(Missing: The Other Side (2020) E11 Sinhala Sub) කතාව පුරාම හැමදෙනාම බලාගෙන හිටිය දෙයක් තමා ජන්ග් මාමගෙ දුව කොහෙද?එයාට මොකද වුනේ?කියනඑක.මේ ප්‍රශ්නෙ ට උත්තරේ මේ එපියෙන් ලැබෙනවා.ඒ වගේම වූක් ,කණ්ඩායමත් එක්ක එකතුවෙලා හදපු සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ඒතනෙදි මොනවගේ දෙයක් වෙයිද?මේ කොටසෙ වැඩිවෙලාවක් වෙන් වෙන්නෙ මේ සැලැස්ම එක්ක වෙනදේවල් ගැන.ඊලග කොටස …

Read More »

Missing: The Other Side (2020) E10 Sinhala Subtitles | මංගල දිනය | සිංහල උපසිරැසි සමඟ

(Missing: The Other Side (2020) E10 Sinhala Sub) ඔන්න අද අරගෙන එන්නේ කතාවේ 10 දහවෙනි එපිසෝඩ් එක..චෝයි යූ නා ගෙයි,ශින් ජුන් හෝ ගෙයි විවාහ උත්සවය ගන්න හිටපු දවසත් උදාවෙනවා.ඒත් මනමාලිය ජීවතුන් අතර නෑ.මේ කොටසනම් ඉතාම සංවේදී කොටසක්.අනිවාර්යයෙන් බලන හැමෝගෙම හිතට දුකක් දැනෙයි. මේ සිදුවීමෙන් පස්සෙ, කතාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න බැරිඋනත්,ජුන් …

Read More »

Missing: The Other Side (2020) E09 Sinhala Subtitles | අමතක මතකයක් | සිංහල උපසිරැසි සමග

Missing: The Other Side (2020) E09 Sinhala Sub

(Missing: The Other Side (2020) E09 Sinhala Sub) පසුගිය කොටසින් වූක්, මැනේජර් වන්ග් ගේ මැරයන්ගෙන් හොදටම තුවාල ලබනව.ඒ සිද්ධි යෙන් වූක් ට මෙතෙක් අමතක් වෙච්ච මතකයක් ආපහු ලැබෙනවා.ඒ වගේම යූ නා ගෙ සිරුර කොහෙද තියෙන්නෙ කියලා ඉගියකුත් ඒත් එක්කම හොයාගන්න පුලුවන් වෙනවා. මේ අතරේ ද්‍යොන් ගමට අලුත් සාමාජිකයෙකුත් එකතු වෙනවා.මේ …

Read More »

Missing: The Other Side (2020) E08 Sinhala Subtitles | තෝමස්ගේ රහස | සිංහල උපසිරැසි සමග

Missing: The Other Side 2020 E08 Sinhala Sub

(Missing: The Other Side (2020) E08 Sinhala Sub) තමන්ගේ ආදර්නීයන්ගෙන් වෙන්වීම නිසා අපේක්ෂා භංගත්වයට පත්වුනු කෙනෙක්ට දැනෙන එකම සැනසීම මොකක්ද?ඒ කෙනා ගැන “අංශුමාත්‍රාවක හරි තොරතුරක්”.ඒ ප්‍රියයන් අහිමිවීමේ දැඩි වේදනාව,ඒ තොරතුර ඇත්තද,බොරුද කියලවලත් හිතන්න තත්පරයක්වත් ඉඩ දෙන්නෙ නෑ.ඒ නිසාම වාසනාවක් තිබුනොත් අපේ බලාපොරොත්තු ව ඉටුවෙනවා,හැබැයි ඒ වගේම,අනිත් අතට නිරායාසයෙන්ම, පෑරුනු තුවාලවලට …

Read More »

Missing: The Other Side (2020) E07 Sinhala Subtitles | සභාපතිනිය මුණගැසීම | සිංහල උපසිරැසි සමඟ

Missing: The Other Side 2020 E07 Sinhala Sub

(Missing: The Other Side (2020) E07 Sinhala Sub) ඔන්න අද 07 වෙනි කොටසට සිංහල උපසිරැසි අරගෙන ආවා.. කිම් වූක් අවුරුදු 27ක් පුරාවටම හිතාගෙන හිටියෙ අම්මා එයාව දාල ගියා කියලා.ඒත් පසුගිය කොටසෙන් දැනගත්තා එයාගෙ අම්මත් අතුරුදහන් වීමකින් මැරිලා කියලා.ඒ නිසාම අම්මා වැඩකරපු ඒ සභාපතිනියව මුනගැහිලා අම්මාගෙ මරණය ගැන විස්තර දැනගන්න වූක් …

Read More »

Missing: The Other Side (2020) E05-E06 Sinhala Subtitles | විශේෂ අනාවරණයක්?? | සිංහල උපසිරැසි සමග

Missing: The Other Side 2020 E05-E06 Sinhala Sub

(Missing: The Other Side (2020) E05-E06 Sinhala Sub) මේ වෙද්දි හරියටම කතාවෙ භාගයක් ඉවරයි.කතාව පටන් ගන්නකොටම තිබුන තරම් thriller ගතියක් කලින් කොටස් කිහිපයේම තිබුනෙ නෑ.නමුත් 06 කොටසින් එහාට ආපහු thriller ගතිය මතුවෙනවා…ඒනිසා මේ හරියෙ,ෆැන්ටසි ගතියක් තමා ලොකුවට කතාව පුරා යන්නෙ.විශේශ අනාවරන කිහිපයක් මේ කොටස් දෙක ඇතුලෙ වෙනවා. වූක් ගෙ අම්මව …

Read More »

Missing: The Other Side (2020) E04 Sinhala Subtitles |යූ නා කොහේද?| සිංහල උපසිරැසි සමග

Missing: The Other Side 2020 E04 Sinhala Sub

(Missing: The Other Side (2020) E04 Sinhala Sub) ඔන්න එහෙනම් හතරවෙනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා.. ඔවුන්අ තුරුදහන් 3 කොටසෙදි, ඉතාම ශෝකාන්තිකව නම් ගුක් ඝාතනය වුනා. බලපු හැමදනාටම ඒක ලොකු දුකක්. 04 කොටසෙදි,මේ ඝාතනය සම්බන්ධ විමර්ශන කටයුතු සිදුවෙනවා.ඒ වගේම මරණයට හේතුව ගැන පොඩි ඉගි වගයකුත් මේ කොටසෙන් ලැබෙනවා. ඒ වගේම,වූක් ගමට …

Read More »

Missing: The Other Side (2020) E03 Sinhala Subtitles | ද්යොන් ගමේ කැළඹීමක් | සිංහල උපසිරැසි සමග

Missing: The Other Side 2020 E03 Sinhala Sub

(Missing: The Other Side (2020) E03 Sinhala Sub) ඔන්න තුන්වෙනි එපියටත් උපසිරැසිය අරගෙන ආවා. මේ කොටසත් දෙවෙනි එක වගේම සංවේදී එපියක්.විශේෂයෙන්ම අවසානය. යූ නා කතාවෙ ප්‍රාධාන චරිතයක් විදිහට කලින් කොටසෙ ඉස්මතු උනා.මේකෙත් එහෙමයි.ඇයි එයාව මැරුවෙ කියන ප්‍රේහේලිකාව විසදන් යන හැටි මේ කොටසෙන් කියවෙන්නෙ.එකම අනාථ නිවාසෙක ඉන්න ළමයි තුන්දෙනෙක් මේ විදිහට …

Read More »