The title of the page
Missing: The Other Side 2020 E08 Sinhala Sub
Missing: The Other Side 2020 E08 Sinhala Sub
98

Missing: The Other Side (2020) E08 Sinhala Subtitles | තෝමස්ගේ රහස | සිංහල උපසිරැසි සමග

(Missing: The Other Side (2020) E08 Sinhala Sub)

තමන්ගේ ආදර්නීයන්ගෙන් වෙන්වීම නිසා අපේක්ෂා භංගත්වයට පත්වුනු කෙනෙක්ට දැනෙන එකම සැනසීම මොකක්ද?ඒ කෙනා ගැන “අංශුමාත්‍රාවක හරි තොරතුරක්”.ඒ ප්‍රියයන් අහිමිවීමේ දැඩි වේදනාව,ඒ තොරතුර ඇත්තද,බොරුද කියලවලත් හිතන්න තත්පරයක්වත් ඉඩ දෙන්නෙ නෑ.ඒ නිසාම වාසනාවක් තිබුනොත් අපේ බලාපොරොත්තු ව ඉටුවෙනවා,හැබැයි ඒ වගේම,අනිත් අතට නිරායාසයෙන්ම, පෑරුනු තුවාලවලට ලුනු දානවා වගේ තිබුනු වේදනාව දෙගුන තෙගුන කරවන්නත් පුලුවන්.
මේ එපියෙන්,අතුරුදහන් වූවන්ට,එයාලගෙ පවුල්වලට මෙවැනි සිදුවීම් වලින් වුනු අසාධාරණකම් ගැන කියවෙනවා.ඒ වගේම “තෝමස්” තනියම හංගගෙන හිටපු රහස මොකක්ද ?.යූ නා ශින් ජුන් හෝට දුන්න ඉගිය මොකක්ද? වගේම ජන්ග් මී ගේ මරණය වුන හැටිත් දැනගන්න පුලුවන්.මේ කොටස ඉවර වෙන්නෙ වූක් ට හදිසීයෙම එලියට ආපු යටගිය මතකයකින්.ඊලගට මොනා වෙයිද?.එහෙනම් ඊලග කොටසෙන් හමුවෙමු.

හැමෝටම ජය වේවා!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුමි හේවාවිතාරණ

September 11, 2020


12
Total Subtitles

7 comments

  1. Thank you sub ekata.. jaya wewa! Bs!!

  2. මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සතුමි නගෝ සුපිරි ඈ, දිගටම යං ඔහොම

  4. උපසිරසියට ස්තුති සහෝදරි

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login