The title of the page
Into The Ring (2020) E11- E12 Sinhala Sub
Into The Ring (2020) E11- E12 Sinhala Sub
9.5
95

Into The Ring (2020) E11- E12 Sinhala Subtitles |සභා තහනමින් පසුව| සිංහල උපසිරැසි සමඟ

(Into The Ring (2020) E11- E12 Sinhala Sub) ගොඩක් කාලෙකින් සිංහල උපරැසියක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නේ, පොඩි පොඩි ප්‍රශන වගෙයක් නිසා මෙ කතාවට වගෙ මම උපරැසි ලබා දෙන හැම කතාවකටම උපරැසි ලබා දෙන්න බැරි උනා .මුලීන්ම කතාව මග නවත්තලා උපරැසි එනකන් බලන් ඉන්න සැලැස්වෙව්වට හැමොගෙන්ම සමාව ඉල්ලන්න කැමති .

ඉතින් අද ඉදලා දිගටම නැවතිත්ත කතාවලට සිංහල උපරැසී නොකඩවා අරගෙන එන්න පොරොන්දු වෙනවා ඉතින් මම වැඩි කතාවක් නැතුව කලින් කතාව ඉක්මනටම මතක් කරන්නන්
මාවොන්ගූ වලට සල්ලි නැති නිසා සල්ලි හොයාගන්න බැදුංකරයක් ගෙන්න ඡන්දයක් තියනවා ඒ ඡන්දෙන් බැදුංකරයක් ගෙන ඒම පරාද වෙනවා ඉතින් ඒකට ඡන්දය නොදුන්නෙ ගූ සේරා කියලා හැමොම හිතනවා ඒ අතරෙ චො මහත්මයා සියලුම මන්ත්රීවරුන්ගෙ පඩි කපා හරිනවා ඉතින් ගූ සෙරා මෙ නිසා හරිත එලවළු බීම විකුනන්න පටන් ගන්නවා හැබයි ගූ සෙරා බැදුකරයට විරුද්දව ඡන්දෙ දීලා නැ විරුද්දව දිලා තින්නෙ චො මංඩුක් මහත්තයා ඒ ප්‍රධානිතුමියව අමාරුවෙ දාන්න මෙ වැඩ නිසා ගූ සෙ රා දනින්ම වැටෙනවා ඉතින් ඒ අතරෙ ගූ සේ රා සහ ගො මිං අතර ආදර කතාවත් නැගලම යනවා ඒ අතරට යුන් සොත් එනවා මාර ගැටුමක් තමයි වෙන්න යන්න

ඉතින් ඔය අතරෙ යුන් හිසු සහ ගූ සෙ රා ලමයින් සුරකිමට කෙටුම්පතක් ගෙන එන්න එකතු වෙලා වැඩ කරනවා කෙටුම්පත සභාවට ඉදිරිපත් කරන්න යද්දි ගූ සෙ රගෙ නම ඒ කෙටුම් පතෙ නැ ඕකට තරහා ගියපූ සෙරා යුන් ව වහලෙ හිර කරනවා ඕක ගැන කතා කරන්න උප සභාපති එතුමගෙ කාර්යාලයට කැදවනවා ඉතින් ඕක ගැන කතා කරන අතරෙ මන්තීවරුන්ගෙ කෙරුවා ගැන උප සභාපති කියන හඩපටයක් උත්සවයක් අතරෙදි දිග ඇරලා දෙන්නටම සභාව තහනන් වෙලා තමයි නවතින්නෙ. ඉතින් මෙතනින් පස්සෙ මොනවද වෙන්නෙ කියලා ඔයාලට බලාගන්න පුලුවන් මෙ කතාවෙන්

ඉතින් මෙ දරුනු වෙෙරසයෙන් රටවෙලාගෙන තියෙන අවස්තාවක තමන්ගෙ ආරක්ෂාවත් අනුන්ගෙ ආරක්ෂාවත් ගැන හිතලා බොහොම පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන පරිස්සමෙන් ඉන්න අතරෙ ආරාදනා කරනවා විදේශිය කතාවන්ට හොදම උපරැසි ලබාදෙන උපරැසි කරනයෙ නවමු අද්දැකිම සිනූරූ අපිත් එක්ක එකතුවෙලා INTO THE RING කතාව නිවරදි උපරැසිත් සමග නරඹන්න එකතුවෙන්න කියලා.

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිශ්ක තත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිශ්ක තත්සර

July 20, 2020


17
Total Subtitles

3 comments

  1. Thanx For The Subtitles.

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👊…
    ජය වේවා.👊👊👊

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    කවියා එලම 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login