The title of the page
Into The Ring sinhala Sub
Into The Ring sinhala Sub
9.5
95

Into The Ring (2020) E09- E10 Sinhala Subtitles |අකුනක්| සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැමොටම,

(Into The Ring sinhala Sub) කතාමාලාවට උපසිරැසි දෙන්න පරක්කු උනාට මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ. කතාව කාන්ඩෙට බලන්න පුලුවන් ඉක්මනට උපසිරැසි අරගෙන එනවා කියලා පොරොන්දු වෙනවා.ඉතින් ගිය කතාමාලා ඉක්මනටම මතක් කරගත්තොත්, මතක ඇතිනේ ගූ සේ රා ඡන්දෙන් දිනලා මාවොන්ගූ ප්‍රාදේශීය සභාවට තේරී පත්වෙනවා. කොහොමහරි ගූ සේ රා දිනනකොට ගෝ මියුන්ව තනතුරේන් පහත වැටෙනවා, ගූ සේ රා ස්වාධීනනව තරග කරලා සභාවට ආපු හින්දා ගූ සේරාගෙ පැත්තට කව්රුවත් නැති වෙනවා. ඉතින් ගූ සේ රා සභාවෙ කාන්ඩේ යාලුකරගන්න කියලා හිතලා පාටියක් තියනවා. හැබැයි පාටියට කව්රුවත් එන්නේ නැතුව පොල්ල තියෙනවා.

ගූ සේරට මාර පාඩුව තමයි වෙන්නෙ. පලවෙනී පඩියෙන් ඕඩර් කරපු මස්ටිකත් අරගෙන අසරන වෙලා ඉන්න ගූ සේ රට ගො මින්ග් මස් ටික විකුන ගන්න උදව් කරනවා. මස් විකුනන්න යන්නෙ මලගෙදරක,ගූ සේ රගෙ ආසනේ ගූ සේ රට කලින් ඉදපූ කෙනාගේ ,කොම හරි මලගෙදරදි වලියක් අතරදි ගො මින්ට යුන් මහත්මිය හම්බවෙනවා. ඉස්සරහට බලාගන්න පුලුවන් වෙවි. යුන් හී ගූ සේ රගේ මුලු ජීවිතෙම අව්ල් කරලා දාන විදිහ ඉතින් ආයෙ ගිය කොටසට හැරුනොත් මාවොන් ගූ වලට සල්ලි නැ කියලා චො මංඩුක් බැදූන්කාරයක් ගෙන්න හදනවා.( ණයක්) ඉතින් ඒකට එකට ප්‍රගතිශීලී පක්ෂයෙ අය විරුද්ද වෙනවා.

කොහොම හරි බැදූම්කරයක් ගේනවද නැද්ද කියලා ඡන්ද විමසුමකට යන්න වෙනාවා.කොහොම හරි දෙපැත්තට සමාන ඡන්ද තියෙන නිසා බැදුම්කරයක් ගෙනවද නැද්ද කියන එක තිරනය කරන්න ගූ සේ රගෙ ඡන්ද කාන්ඩෙට ඔන වෙනවා. ඉතින් දෙපැත්තෙන්ම ගූ සේරට හොදට සලකනවා.කෝමහරි ඡන්ද දවස එනවා හැමොම බලන් ඉදපු ගූ සෙ රගෙ ඡන්දෙ බැදූන්කරයක් ඕනේ නෑ කියලා වැටෙනවා. ඉතින් ඕක හින්දා කෙන්ති ගියපු චෝ මංඩුක් කියනවා. සභාවෙ කව්රුවත් පඩිය ගන්නෙ නැතූව මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න කියලා.

ඕක ගූ සෙරාට ඇහුන ගමන් අකුනක් වැදුනා වගෙ නැගිට්ටෙනවා. මොකද ගූ සේරගෙ ණය ගෙවා ගන්න බැරි වෙන හින්දා, ඉතින් මේ මතක් කරේ Into the ring කලින් කොටස ඉතින් මේ කොටසින් ඔයාලට මෙතනින් එහාට බලාගන්න පුලුවන් වෙනවා.ඉතින් හැමොටම ආරාධනා කරනවා විදේශිය කතාවලට වගේම මුලින් වගේම නිවරදි සිංහල උපසිරැසි අරන් එන සිංහල උපරැසි කරණයේ නවමු අද්දැකිම සිනෙරූ අපිත් එක්ක එකතූ වෙලා Into the ring කතාමාලාව නරඹන්න එකතු වෙන්න කියලා.

ඔයාලට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිශ්ක තත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිශ්ක තත්සර

July 20, 2020


17
Total Subtitles

4 comments

  1. thanksss digatama denna

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං

  3. අනිත් එපිසොඩ් ටිකත් දේන්න

  4. අනිවාර්යයෙන් ඔක්කොම දෙන්න ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login