The title of the page
9.60
96

Train (2020) E11-E12 Sinhala Subtitles | Everything is connected | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම..එහෙනම් මේ අරගෙන ආවේ තවත් එක සුපිරි , ගොඩක් අයට මගහැරුනු කොරියාන් කතාවක අවසාන කොටස් දෙක වෙතටයි..මෙක ගොඩක් අයට මගහැරුණ හේතුවක් තමයි It’s okay to Not to be Okay , backstreet Rookie වගේ කතා මාලාවන් සමඟම මෙය විකාශය  වූ නිසා..ඒත් මුල ඉඳන් මේක බලපු අය දන්නවා මේක මොන වගේ සුපිරියක්ද කියලා..මම කෙටියෙන් මේ කතාව මොකක්ද කියලා කියනම්..

මේ කතාව ඇත්තටම සමාන්තර ලෝක දෙකක් අතර(අන්තිමට දෙකට වඩා වැඩි වෙනෝ) සිද්ද වෙන සිද්දින් කීපයක් නිසා ගලාගෙන යන කතාවක්..සමාන්තර ලෝක කිව්වම  lee min ho හිටපු The King; Eternal Monarch එකේ වගේ සිද්දියක් නෙවෙයි වෙන්නෙ.ඊට වඩා ගොඩක් වෙනස් සමාන්තර ලෝක අතර කටාවක්. කොටිනම් කිව්වොත් ලෝක අතර මාරුවෙන විදිහ තාමත් හිතාගන්න අමාරුයි..ඔක්කොම සිද්ද වෙන්නෙ එක ලෝකෙක අතහැරලා දාපු දුම්රිය ස්තානය තිබිලා ඇටසැකිලි කීපයක් හමබවුනායින් පස්සේ…ඊට පස්සෙ මේ ගැන පරීක්ෂණ හොයන්න පටන් ගන්න ඩූ වොන් කියන පොලිස් නිලදාරියගෙ ආදර වන්තිය එක පාරටම මැරෙබවා..පස්සෙ මේ ගැන හොයද්දි එයාට හම්බවෙනවා අත්භුත කෝච්චියක් එනවා ඒ වහලා දාපු රේල් පාර දිගේ..පස්සෙ ඒ ඩූවොන් ඒ කෝච්චියට ගොඩ වෙලා ගිහින් බහින කොට තම දැනගන්නෙ මේ ඉන්නෙ වෙන කොහෙද ලෝකෙක කියාල..ඊට පස්සෙ කතාව කියන්න ඕන නෑනේ,,ගොඩක් දේවල් සිද්ද වෙලා අන්තිමට නියම මිනීමරුවා කව්ද කියල හොයා ගන්නවනෙ.පස්සෙ ඩූ වොන්ට කෝච්චියෙදි මැඩම් ඕහෝ වෙඩි තියලා දානවත් මතක ඇතිනේ..මේ කොටස් දෙකෙන් හැමෝම පුදුම හිතෙන දේවල් වගේම මුලු කතාවෙම නොතේරුන් තැන් ගොඩකට උත්තර හම්බවේවී..සුපිරි අවසානයක් බලාගන්න පුලුවන් වෙයි ඔයාලා හැමෝටම..

කතව ගැන කිව්වොත් සුපිරිම Thriller,Mistery,Fantasy කතාවක්..මේ වෙනකොට 8.5 ක ඉහල IMDb අගයක් මේ කතාවට ලැබිලා තියෙනවා..ප්‍රදාන නලු දෙපල වන Yoon Shi-yoon සහ Kyung soo-jin ගෙ රංගනය මෙන්න අනෙක් නලු නිලියන්ගේ රඟනයද අති විශිෂ්ඨයි..Thriller,Mistery කතා වලට කැමති අයට මේක හොඳ කතාවක් කියල තහවුරු කරන්න පුලුවන්…මේ කතාවෙ ලස්සන BGM එකක් වගේම පට්ට Ost එකක් තියෙනවා “I will never” කියලා.හැමෝටම කතාව රස්විඳින්න කියලා ඉල්ලා සිටිනවා….මේ අවස්ථව දුන්නට Cineru.lk ගොඩක් ස්තූතියි…එහෙනම් මේ කතා මාලාවෙන් මම සමුගන්නවා..මම හිතනව මේ කතාමාලාවෙ උපසිරසට සාධාරණයක් කරන්න ඇති කියලා..අඩුපඩුවක් තිබුනනම් සමාවෙන්න කියලාත් ඉල්ලනවා…පුලුවන් නම් comment එකක් සහ යොගයක් දාලා යන්න…එහෙනම් මේ වගේ අලුත් කතා මාලාවකින් හමුවෙමු…සුබ දවසක් හැමෝටම…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

26 comments

  1. Sthuthi sahoooo

  2. Thx bro

  3. 🤘🤘 උපසිරැසියට ගොඩාක් ස්තූතියි.. කතාව සුපිරි..🤙
    පුලුවන්නං Flower Of Evil කොරියන් tv series එකට සිංහල subtitles දෙන්නකො..😍🤘

  4. Thank you. තවත් korean කතා මාලාවක් ඉක්මනින් අරන් එන්න.

  5. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ

  6. බොහොම ස්තුතියි

  7. කියන්න වචන නෑ කතාව සුපිරි ඒ වගේම උපසිරසියත් සුපිරි

  8. Thanks dr…👍🏻 me wagema lassana thriller story ekakta sub karanna ayeth..🤗

  9. Thanks dr..👍🏻 thawath thriller tv series ekakata sub aran enna ikmanatama.

  10. Thank you sub eka apita digatama ikmantma dunnata.. jaya wewa!!! BS!! Ayeth aluth korean kathawakin hambemu… Digatama sub denna..

  11. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක්

  12. බොහොම ස්තූතියි මචං හැම එපියකටම ඉක්මනට සබ් දුන්නට.ජය වේවා..🙏🤘🔥❤️

  13. දිලාන්

    තෑන්ක්ස් මචෝ දැන් මේ ඉවර කර්න්න හදන්නෙ❤❤

  14. Asanka Weerasinghe
    Cineru Family Member

    බොහොම ස්තූතියී මචන්…
    දිගටම සබ් කරමු..!

  15. THANKS BRO කතාවට.

  16. තෑන්ක්ස් මචෝ සබ් වලට..ඔන්න එහෙනම් බාගත්තා බලන්න ❤❤️ දිගටම සබ් දෙමු

  17. බොහොම ස්තුතියි

  18. සුපිරි තැන්ක්ස් මචං සබ් එකට දිගටම සයිට් එක කරගෙන යන්න gd luck🤘🥳🤩

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  20. Sub ekata thanks 😍😍

  21. Chethu
    Cineru_users

    සබ් එකට thank you 🙏

  22. thankxxxxx mcn

  23. ගොඩාක් ස්තූතියි උපසිරැසියට. ආසාවෙන් බලපු කතා මාලාවක්. උපසිරැසියත් හොඳට කරලා තියෙනවා. සමහර තැන් වල, ලිපි ලේඛන වල ‍හරි පොත් වල හරි දේවල් කට්ටිය බලනකොට, ඒකේ තියෙන්නේ මොකක්ද කියලාත් උපසිරැසියක් දාන්න පුළුවන් නම්, වැඩේ තවත් වටිනවා. ඉංග්‍රීසි එකේ ඒවා නැතුව ඇති, ඒත් අලුතෙන් ලයින් එකක් දාන්න බලන්නකෝ. කොහොමවුනත්, පට්ට වැඩක්. ජයවේවා!!!

  24. උපසිරැසට ස්තුතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login